බාබකියු සහ සෙක්ස්
මිනිස්සුන්ට ජීවත්වෙන්න මොනවද අත්‍යවශ්‍ය කියල ඇහුවොත් ඔයාල මොකද කියන්නෙ? මම නම් කියන්නෙ කෑම සහ සෙක්ස්. එච්චරයි. ඇඳුම්, ගෙවල්, ටී.වී. නැතුව ජීවත්වෙන්න පුළුවන්නේ. හරි, අපි පිළිගනිමු ටී.වී එකත් අත්‍යවශ්‍යයි කියල. එහෙම නැත්නම් ඉතින් කෑම සහ සෙක්ස් තමයි. නමුත් මොනව හරි හේතුවකට සෙක්ස්...