ඉදිරියේ විශාල ණය මුදලක් ලංකාවට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඉදිරියේ විශාල ණය මුදලක් ලංකාවට

ලෝකයේ රටවල් කීපයකින් ඉදිරියේදි විශාල ණය මුදලක් ලංකාව වෙත මුදාහැරීමට නියමිතයි.මේ සල්ලි ටිල අපේ ඉකොනොමි එකට පම්ප් කරාම දැනට තරමක් අඩාල වෙලා තියෙන ආර්ථිකය සුපිරි මට්ටමට එනවා.බඩු මිල හුගක්ම අඩු වෙයි. ජනතාව අතරට මේ සල්ලි පොම්ප කරන නිසා ජනතාව අතේ ගැවසෙන මුදල් වැඩිවෙයි.බදු බර අඩුවෙලා කාර් මිල පැට්‍රල් තිබුනටත් වඩා මිල අඩු වෙන්න පුලුවන්.
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ජනතාව අතේ මුදල් වැඩි පුර ගැව සෙද්දී බඩු මිල වැඩි වෙනවනවානේ බන්
     

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    ඔය ගත්තා වගේ නෙමෙයි අපිමටම තමා ගෙවන්න වෙන්නේ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් ආර්තිකේට හිකිල තියෙන්නෙත් මහින්ද ණය ගත්ත නිසා කියල කිය කිය තවත් ණය ගන්න යන්නෙ මොකෑ හිටන්..?!!!
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    2009 වසරේදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් මුලිනුපුටාි දැමුවද එහි ජාත්‍යන්තර ජාලය තවමත් ක්‍රියාත්මක බව අමෙරිකාව සඳහන් කරයි. එහි ජාත්‍ය්න්තර ජාලය 2015 වසරේද ක්‍රියාත්මක වෙමින් සංවිධානයට අවශය අරමුදල් රැස්කළ බවද අමෙරිකාව සඳහන් කරයි. - See more at: http://www.ada.lk/article/163072/LTTE-අරමුදල්-රැස්කරන-බව-ඇමෙරිකාව-කියයි