කොළඹටම වතුර නෑ
අඹතලේ පොම්ප යටවුණොත් කොළඹටම වතුර නෑ
2016 මැයි මස 19 17:07:14 | . , ඩයනා උදයංගනී, ජයන්ත සමරකෝන්
අඹතලේ ජල පොම්ප 13 තවත් අඩි තුනකින් වැසීගියහොත් කොළඹට ජලය බෙදීම මුළුමනින්ම නතරවන බව එහි ආරංචි මාර්ග කියයි.
දිනකට ජල ලීටර් 5,30,000ක් කොළඹට බෙදා හැරේ. කැලණි ගඟේ ජල මට්ටම අඩි 7.4 දක්වා...