නාමල් යෝෂිත ආගිය අතක් නෑ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
නාමල් යෝෂිත ආගිය අතක් නෑ

අනුරව ඇරෙස්ට් කරා විතරයි මුන් දෙන්නා මිසින්.ඉන්න තැනක් හොයා ගන්න නෑ.පුලුවන්නම් හොයලා දෙන්න:D
 
  • Like
Reactions: I_Simon

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
13239911_1002583736504379_7348273015532080400_n.jpg
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    me: Ado onna ubalage polish karayek arrest karala. anuraya
    namal: ade ow ban dan nam baye ba hitan
    me: dan uba makkaya koranne?
    namal: hangenna kiyala baluwe
    me: tangalleda?
    namal: idea ekak diyanko hangenna.
    me: seashells pala
    namal: bottuwenda macho?
    me: nathuwa plane eken yannada tho hithan inne gon wassa?
    namal: ane mata bottuwe yanna ba. sea sick.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ඔව මොනවද නාමල් ඇතුලට යන තරමට වාසියි. ඉස්සලා යොශිත මැරුව කියුව දැන් නාමල්ලු ලොල් පාන්ඩුවම විහිලුවක් වෙලා, රටම දන්නව පලි ගනනව කියල ඒක නිසා ඔව ගැන වැඩිය කලබල වෙන්ඩ දෙයක් නැ,:cool::cool:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    me: Ado onna ubalage polish karayek arrest karala. anuraya
    namal: ade ow ban dan nam baye ba hitan
    me: dan uba makkaya koranne?
    namal: hangenna kiyala baluwe
    me: tangalleda?
    namal: idea ekak diyanko hangenna.
    me: seashells pala
    namal: bottuwenda macho?
    me: nathuwa plane eken yannada tho hithan inne gon wassa?
    namal: ane mata bottuwe yanna ba. sea sick.

    :rofl:
     

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    Mahinda-Rajapaksa.jpg


    ඵල ඈති ගහටයි ගල් ගහන්නේ. වෑරෑද්දක් කියන්න හරි මිනිහෙක් වෑඩක් කරල තියෙන්නෙ ඕන. මේ මනුස්සයා මොනවා උනත් රටක් ජාතියක් වෙනුවෙන් වෑඩක් කරා. කාටවත් බෑ ඒවා නෑ කියන්න. හෑම මුනුස්සයගෙම වෑරදි තියෙනවා. ඒත් දෑන් වෙලා තියෙන්නේ හෙම්බිරිස්සවට බෙහෙත් අරන් පිලිකාවක් හදා ගත්තා වගේ වෑඩක්.

    Maitre1.jpg


    ඒකට මේ නිවට පබයා... මූ කටන වෑඩකුත් නෑ, කරපු වෑඩකුත් නෑ, කරන්න වෑඩක් හිතලත් නෑ. කිසිම ජීවිත තර්ජනයජ් නෑ. කොටි මරයි කියල බයවෙන්න දෙයක් නෑ, නමට ජනාදිපති වෙලා වෙන උන් කියන දෙයක් හරි ඉන්දියාවෙන් කියන දෙයක් හරි කරගෙන හාමිනේ දෙන බත් එක කාල, පත්තරේ බලල ලබ්බ බෑහෑපු පොන්නයා වගේ ඉන්නව. ඉතින් කොහොමද වෑරදි වෙන්නේ. නොදකින් මූසල වේසිගේ පුතා.. බකබෑවිලාම පල.