1. තොත්ත බබා

    පාලිත තෙවරප්පෙරුම පවු නේද බං..

    මම ආසම මහින්ද මැරෙන දවස බලන්න ඒක අනිවා 50 - 50 මිනිස්සු සතුටු වෙන හා දුක් වෙන දවසක් වෙයි. ආතල් ගොඩක් තියෙයි
  2. තොත්ත බබා

    Cash On Delivery මේක හොදයි ?

    Nadu kiyanna oona na, business ekak karana ekek COD denawa nan, oya list eke parayek order ekak dammama uuta COD denne na, baduwa oona nan kalin pay karanna kiyanwa , saralai
  3. තොත්ත බබා

    JR Jayawardena

    30 year war eka start karala diipu ekath patta wadak thama methuma karapu
  4. තොත්ත බබා

    මේ සින්දුව ඇහෙද්දි තාම හිතට මොකද්දෝ ගැම්මක් එනවා

    යුද්දෙ කියන්නෙ සමරන්න ඕන එකක් නෙමේ බන් මතක් කරන්න වත් ඕන නෑ ඔය යුද්ද කරපු උන්ව ඉන්ටවිව් කර කර යන යූ ටියුබ් කාරයොන්වත් බෑන් කරන්න ඕන වෙන්න ඕන යුද්දෙ කරල ආබාදිත උන උන්ව හරියට බලාගන්න එකයි, අනික් උන්ට හරියට පඩි දීමනා දෙන එකයි. ඕක කතා කරන්න කරන්න වෙන්නෙ තුවාලෙ පෑරෙන එක කොහොමත් යුද්දෙ කියන්නෙ...
  5. තොත්ත බබා

    නෑදෑයෙක් කැ## වැඩක් කරා..

    hari yako enna kiwwata , enna dawasak un da kiwwe, tho hithichcha dawasaka ehe giya da ?
  6. තොත්ත බබා

    නෑදෑයෙක් කැ## වැඩක් කරා..

    umbala surprice visit da ? un enna kiwwa dawase giyaa da ?
  7. තොත්ත බබා

    ලංකාවේ ගණිකා වෝ

    . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . .
  8. තොත්ත බබා

    උබලාගේ Party වල පොටෝ දාමු

    Lion strong eke dan pajaatha pani rahak enawa neda ? anthimata biwwa dekema thibba, C Special eka nan shape danata thiyenawa ewwagen
  9. තොත්ත බබා

    මූං මොන ලෝකේ ජිවත් වෙනවද?

    ඔයිට හපන් බන් ඊගාව පාර සිරිසේනට චන්දෙ දෙන උන්
  10. තොත්ත බබා

    USD RATE 😱😱😱

    USD walin Padi ganna mama 👇😜
  11. තොත්ත බබා

    පොලිසිය එක්ක නං පැටලෙන්න එපා, ඉල්ලන දෙයක් දීල ශේප් වෙයල්ල

    ඔහොම හිතන නිසා තමා මෙහෙම පොලිසිය පජාත වෙලා තියෙන්නෙ
  12. තොත්ත බබා

    හැම එකාම නුවරඑළියේ යන්නේ 😡

    ලෝන්ග් වීක් එන්ඩ්ස් වල උඹ නුවර එලියෙ ගියත්, ත්‍රීකුනාමලේ ගියත් , කල්පිටියෙ ගියත් එකම ස්ටෝරිය තමා බන්

    No contents