උගත් පාඩම් : මුද්දට ගල් අල්ලන්න එපා, ඔව්ව කාලයක් යද්දි ගැලවෙනව.
ගොඩක් තුනියට හදන්න එපා, ඇද වෙනව, පලල අඩු කරල ගනකම වැඩි කර ගන්න.
ගොඩක් කම්ප්ලෙක්ස් ඩිසයින් වලට යන්න එපා, වයිට් ගෝල්ඩ් මික්ස් වගෙ ඩිසයින්,
ඕකට සල්ලි ටිකක් යට කරල හදපන්, අනාගතේ හදිස්සියකට උගස් කරන්න පුලුවන්