1. නැකැත් රාල

    රස්සාවක්

    අලෙවි කරණය අලෙවි කොරන්න තියෙන්නේ. (Marketing Consulting firm එකක්)
  2. නැකැත් රාල

    රස්සාවක්

    මේක රස්සාවකට වඩා තමන් අලුතින් ව්‍යාපාරයක් පටන් ගත්තා කියලා හිතනවානම් හරි. මේකට ගන්න එකාව මම තියාගන්නේ අවුරුදු 2යි. ඒ අවුරුදු දෙක වෙනකොට ඌව මම අනිවා ව්‍යාපාරිකයෙක් කරනවා.
  3. නැකැත් රාල

    රස්සාවක්

    ඇතුලට ඇවිත් උදව්වක් කරපංකෝ. . . . . . . . . . . . . .. . . මෙන්න මේකයි කතන්දරේ. බොලාලා දන්නවනේ මම නැකත් සාස්තරේ සම්භාන්ධ වැඩනේ කොර කොර හිටියේ. නමුත් මම උසස් අධ්‍යාපනේට ඉගෙනගත්තේ වෙන වෙන විෂයන් ටිකක් නොවැ. ඉතින් මේ වැඩේම නිරත වෙලා ඉන්න නිසා මගේ ඒ ඉගෙනගත්ත දැනුම නිකන්ම මොටවෙලා යනවා කියලා...
  4. නැකැත් රාල

    PERSONALITY

    ඔබට අරුම පුදුම අධි මානුෂිය හැකියාවක් ඇරෙන්න මේ ලෝකේ තියන අනෙක් හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්. කරන්න තියෙන්නේ ඒ තත්වයට පත්වුණා කෙනෙක් බලලා ඔනු කරන දේ තුලින් ඉගෙනගන්න එක. ඔබට යමෙක් පේනවනම් හොඳ පෞර්ෂත්වයක් සහිත කෙනෙක් කියලා ඔහු කරනදේ බලාගෙන ඉන්න ඔහුගෙන් ඉගෙනගන්න.
  5. නැකැත් රාල

    දෙව්මි පෙරේරා-Deumi Perera

    .. .. .. .. ඔන්න ඕකයි මම කිව්වේ අපි කතාව දන්නේ නැ කියලා. මේ කෙල්ලව කොල්ලා අතහැරියානම් එතනත් කතාවක් ඇති කියලා.
  6. නැකැත් රාල

    මට මේකිව අදින්න විදිහක් කියපල්ලකෝ

    ඉතින් මාත් සිරාවට කිව්වේ. :dull::dull:
  7. නැකැත් රාල

    මට මේකිව අදින්න විදිහක් කියපල්ලකෝ

    මොන හේතුවක් නිසා ඔහොම කෙල්ලෙක්ව අදින්න හිතුනද දන්නේ නැ. එහෙම අදින එක ලේසි වෙන එකක් නැ. පැය කීපයක් විනාකිරිවල පොඟවා තබා උත්සහ කරන්න. නමුත් සාර්ථක වේද යන්න සැක සහිතය.
  8. නැකැත් රාල

    නුවර-කම්පියුටර් කඩයක්????

    elakiriye kollek innawa kandy wala pc shop ekak karana https://www.facebook.com/kandyan.ek?fref=ts
  9. නැකැත් රාල

    දෙව්මි පෙරේරා-Deumi Perera

    උඹ ඔය කියන කතාව ඇත්තනම් වරදින් කොටසක් දෙමාපියන්ගේ (දෙමාපියන් ජිවතුන් අතරනම්)
  10. නැකැත් රාල

    දෙව්මි පෙරේරා-Deumi Perera

    මචෝ කොල්ලගේ පික් එක අතින් කරපං. සමහරවිට උටත් මොකක්හරි හේතුවක් තියෙන්න ඇති සම්භන්දේ නවත්තන්න. අපි උගේ පැත්තෙන් කතාව දන්නේ නැනේ. අනික දැන් පණපිටින් ඉන්න එකාව මැරෙන තැනට අපි වැඩ කරන්න ඕනේ නැනේ.
  11. නැකැත් රාල

    සුපිරියට පැටීස්..!!!

    මං ආසම කෑමක්... අනිවා මේක හදනවා.
  12. නැකැත් රාල

    නමක්_කියන්න

    Pixel Designing PIXEL Graphically Zeus Of Graphics
  13. නැකැත් රාල

    Douglas Ayya wa ketuwe mehmai!

    :lol::lol::lol::lol: by the way උඹේ ග්‍රැෆික් වැඩ නම් පට්ට. we are Planing to Start a business which involves in Marketing research and Training & Development. we might need Ur service.
  14. නැකැත් රාල

    Douglas Ayya wa ketuwe mehmai!

    උඹත් දැන් මාකටින් පාර ලස්සනට දානවා. ත්‍රෙඩ් එකක් එක්ක සයිට් එකත් ශේප් එකේ ප්‍රමෝට් කරනවා. එල කිරි. "අම්මව මතක් කරා කියපන්":lol:
  15. නැකැත් රාල

    Kandy to colombo

    normal 120 ho 140 wage AC - 285/= (salli gaanata deepan naththan ithuru 15 matiya gahanawa) Train 2nd class 190 3rd class 110 - 120 wage wey
  16. නැකැත් රාල

    topkollek නැමති වේසා බල්ලා...

    මුව රිපෝර්ට් කරලා එකවුන්ට් එක බෑන් කරෙව්වනම් හරි.
  17. නැකැත් රාල

    වශි_ගුරැකම්_රහස්_මන්ත්‍ර

    කාටද දිස්ටි කරන්නේ?
  18. නැකැත් රාල

    බෝධි පූජා තියන එක ගල් යුගයේ දෙයක්ද?

    ඔයවගේ සිද්ධි ගැන මම ලියපු ත්‍රෙඩ් එකක් තියනවා. එකත් බලන්න http://www.elakiri.lk/forum/showthread.php?t=1607391
  19. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    හොඳා හොඳා....

    No contents