1. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    මොකෝ මං නොදන්නේ. ඒ වගේම ඔහෙත් දන්නවා ඇතිනේ මම සලකන්නේ තමන්ගේ වචනේ රකින උන්ට. බලපුලුවන්කාරකං එච්චර මායිම් කොරන්නේ නෑ ඔන්.
  2. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    මොකෝ මං නොදන්නේ. :dull::dull:
  3. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    බලමු බලමු.:dull:
  4. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    ඒ වියාපාරේ අපේ හාමිනේගේ නොවැ. මාත් අලුත් වියාපාරෙකට අර අඳිනවා.
  5. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    මාලබෙට එන්න අමාරු වෙච්චි උන් තකහනියේ කඩුගන්නාව කන්ද නගියි කියලනම් හිතන්නේ නැ ආයිබෝං
  6. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    තෛල රාජයා එනකොට ගෙනාවේ නැත්තේ පරෙස්සම් නැති නිසා. ලබන ඉරිදා මම හෝමාගම එනවා. (දැන් පන්ති පවත්තන්නේ එහේ) එතකොට ගන්නම්. දළදා හාමුදුරුවෝ වඳින්න එනකොට එහෙත් වර.
  7. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    අලුත් ගෙදර අලුත් ජිවිතේ, අනන්ත බුදුගුණ බලයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිටෙන් දිනෙන් දින සර්තකත්වයටම යන්ටයි කියලා ප්‍රර්ථනා කොරනවා.!!
  8. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    එක නම් ඇත්ත.
  9. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    මෙහෙ ඉතින් අතපය දිගෑරලා ඉඳතැහැක්.
  10. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    බෝලාලට දැන් රස්නෙයි නේද? අපිට තාම හිතලක් යනවා. අනික දළදා හාමුදුරුවෝ වැඩ ඉන්නේ මේ ඉසව්වේ. දැඩිමුන්ඩ දෙයිහාමුදුරුවන්ගේ අඩවිය. මෙහෙ වියදමත් සැහෙන්න අඩුයි. මිනිස්සු ගාව තාම මනුස්සකම තියනවා. හිතට දුක අපේ පරම්පරාවෙන් පස්සේ මේ රට ගෙරි මස් ගිලින උන්ගේ අයිතියට යනවා නේද කියලා හිතනකොට ආයිබොවන්.
  11. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    එහෙයි එහෙයි.
  12. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    ස්තුතියි ආයිබෝං..
  13. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    ඔව් බොලං.. මාත් මෙහේ එන්නේ කවද්ද කියලා බලං උන්නේ.
  14. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    ස්තුතියි ආයිබෝං.. ඔන්න එහෙනම් අපිත් සැලකුවා.
  15. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    එහෙමද. එහෙනං හිංගල අවුරුද්දට කලියෙන් යන්ටෝනා ඒ පැත්තේ.
  16. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    තොරතුරු ටික නම් පංකාදුයි. බොහොම ස්තුතියි උදව්වට. අපි මුණගැහෙමුකෝ එහෙනම් දවසක.
  17. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    බොහොම ස්තුතියි මිත්‍රයා. මම ඔය වෙද මහත්තයව සැහෙන්න හොඳට දන්නවා. ඔය කිතුල් පැණි කිතුල් හකුරු එහෙම ගන්න බෝවත්තේ බෙහෙත් කඩේ ඇරුනම වෙන තැනක් තියෙයිද?
  18. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    බොහොම ස්තුතියි මිත්‍රයා.
  19. නැකැත් රාල

    නුවර උන් වරෙල්ලකෝ

    ස්තුතියි ආයිබෝං.. දෙන්නටම සැලකුවා එහෙනම්..

    No contents