පාරේ Art එක - බලන්නම වටින දෙයක්
ඔන්න අලුත් අවුරුද්දේ බලන්න වටින දෙයක් ගෙනවා... දැකලා තියෙනවාද පාරේ ආර්ට් එක :shocked: ඔන්න එහෙනම් බලන්නකෝ:yes:
කැමතිනම් +රෙප් දෙන්නත් අමතක කරන්න එපා
Edgar Mueller කියන්නේ හොද චිත්‍ර කාරයෙක්... හැබැයි එයා අනිත් අය වගේ කොළ වල වගේ නෙමෙයි චිත්‍රි අදින්නේ.. එයා...