You have given out too much Reputation in the last 24 hours, try again later.



yako meka game ekak.. ochchara marenna hadanne podi ekek wage.. ubala ekata inna ashmilata, chamali lata hint gagaha thread dada chater wade kale..ksiyam kenek wancha kireemata soodanma wenawa nam api ea sadaha lasthi wee sitina bawa danum demi! 428ma check karanawa
![]()
අනිවා මාලිංග අයියා..තැන්ක්ස් ඔයාගේ සප් එකටවලියෙන්, හිත්අමනාපයෙන් තොරව සතුටින් හැමෝ ම එළකිරි සාමාජිකයන් විදියට ඉදිරියටත් මේ වගේ දේවලවලට දායක වෙමින් සහෝදරත්වයෙන් ඉන්න එක තමයි වටින්නෙ.




You have given out too much Reputation in the last 24 hours, try again later.තරගෙ ඉවර එකේ ඉතුරු වෙලා තියෙන ඒවයෙන් කීයක් හරි දියන් කො.![]()
You have given out too much Reputation in the last 24 hours, try again later.

රිදිලා තමයි තරගයේ කුප්ප්යා සම්මානය හිමිකරගන්නේ![]()





මේ වැඩේ නම් වැරදී ඒත් මචන් ඔතන උඹව වරද්ද ගත්ත තැනක් රෙප් වලට ටීම් එක පාවා දෙන්න ඕන නෑ.. මම උනත් මුල් ඉඳන්ම මගේ ටීම් එකේ හිටියේ කවුරු නැති උනත් මම තනියම හරි කඹේ අදිනව කියන තැන මට දෙපිලෙන්ම රෙප් ලැබුණා..
වැඩියෙන් රෙප් දෙන පිළට වෝට් කරනව කියල කියුවම..ධන වගේම රිනත් ලැබෙන්න පුලුවන්..දෙකම බාර ගන්න හැකි වෙන්න ඕන.. ඉරේෂ්ටත් රෙප් සෑහෙන ප්‍රමාණයක් දුන්නේ අපි සෑහෙන විස්වාසෙක ඉඳන්,,මොකද 10ක වෝට් එකක් ගන්න රෙප් 100 ගානක් වැය කරනකොට අපිට පවර් එක 1ක් වෙන වෝට් යම් ගානක් අත ඇරෙනවා.. උඹට අන්තිම වෙලාවේ රෙප් කරනකොටත් අපි ඒ තත්ත්වෙටෙම වැටුණා..සෑහෙන විස්වාසෙකින් රෙප් දීපු අය හිටියා.වගේම උඹට රෙප් දෙන්න ගිහින් මිස් උන 1 වොට්ස් ගානකුත් තිබුණා අපිට රෙප් නැතිව ..
රෙප් පදනම් කරන් සෙල්ලම් කරන එක කොහොමත් ආවොත් ආවා ගියොත් ගියා වගේ තමා..
හෙළයෙක්;18205008 said:
රිලීස් උන ගමන් දෙන්නම් මම නම් මචං දැන් ටිකකට කලින් අවේmokada hinawenne ubada bn mage rep kapuwe ?
ගොඩක් විනෝද වුනා..පොඩි පොඩි හිත් රිදවීම් ඇති වුනත් ඊට වඩා ගොඩාක් සතුටු වුනා..හොඳ පිරිසක් අඳුනගන්න ලැබුනා මේ ත්‍රෙඩ් එක නිසා..පටන් ගත්තු දවසේ ඉඳන් ඉවරවෙනකන් අපි එක්ක හිටපු දෙපැත්තෙම සහෝදර සහෝදරියන්ට ස්තූතියි..හැම දෙයක්ම කිව්වේ කලේ විහිලුවට විනෝදයට විතරයි..එතනින් එහාට කිසිම තරහක් අමනාපයක් මගේ හිතෙත් නෑ..ඔයාලත් එහෙම නෑ කියලා හිතනවා..ඉතින් දෙපැත්තෙම නායකයෝ දෙන්නට සුබ පතනවා..හැමෝටම සතූතියි..![]()








yako meka game ekak.. ochchara marenna hadanne podi ekek wage.. ubala ekata inna ashmilata, chamali lata hint gagaha thread dada chater wade kale..

කවුරු හරි මට + හො - රෙප් ටිකක් දෙන්න. කවුදො කුනුහරපයක් දාල රෙප් කපල. එකමයි පෙන්නෙ![]()




ow okata pollakin gahnna one sim anathaya.![]()



රිලීස් උන ගමන් දෙන්නම්
මම නම් මචං දැන් ටිකකට කලින් අවේ
මට රේප් දෙන්න බැහැලු කොහොමෙයි කපන්නෙ ඉතින්



