EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය


  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
තව විනාඩි 20 කින් මම වෝට් කරනව.අපි ජොලියටවත් පාවලා දෙන්නේ නෑ .වැඩිපුර රෙප් දුන්න ගානට වොට් එක.:yes::rolleyes:

ikmanata vote karapan, nattan vote eka aparade
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ටෙච් ස්මාර්ට් ලංකා වසා දැමේ

    yh4LTsH.jpg


    කඹ අදින දින වල විශේෂ වට්ටම් දෙන්නම් මීයන් දෙන්නම් කි සුප්‍රසිද්ධ ටෙච් ස්මාර්ට් ආයතනය වසා දමා තිබෙන්නේ කේ.පී.එස් නමැති එළකිරි සහෝදරයෙකු වෙනුවෙන් පෙනී සිටීමේදී අවසාන කැමැත්ත ප්‍රකාශය කරන ලද අය වාසි ලබා ගැනීමට ටෙච් ස්මාර්ට් ආයතනය ඉදිරියට එක්රොක් වීම නිසාවෙනි.
     
    Dec 28, 2014
    763
    95
    0

    දවස ගතවෙනා... හෙන්රි දිනවෙනා... සිහින බොදවෙලා... KPZ පරදී... ආයේ ආයේ නොම ඉවසන්... හිත ඔය ඇති හෙන්රිව දිනවම් ! වෙනසකට ක් වෙ මු
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    Breaking News .......

    Henry ගෙන් තවත් රෙප් 7 ක අල්ලසක්. + 10 +10


    තව පැය 1යි.මගේ මනාප පොකුර KPZ ටීම් එකට ලබා ගැනීම සඳහා Henry L ටීම් එකෙන් වැඩිපුර ලබාදී තිබෙන 7 හේ රෙප් අල්ලස පැරදවීමට KPZ ට හැකිවේද?:rolleyes::P.

    menna proofssssssss
    picture.php




    තව ස්වල්ප වේලාවයි Henry ඉදිරියෙන්:rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටෙච් ස්මාර්ට් ලංකා වසා දැමේ

    yh4LTsH.jpg


    කඹ අදින දින වල විශේෂ වට්ටම් දෙන්නම් මීයන් දෙන්නම් කි සුප්‍රසිද්ධ ටෙච් ස්මාර්ට් ආයතනය වසා දමා තිබෙන්නේ කේ.පී.එස් නමැති එළකිරි සහෝදරයෙකු වෙනුවෙන් පෙනී සිටීමේදී අවසාන කැමැත්ත ප්‍රකාශය කරන ලද අය වාසි ලබා ගැනීමට ටෙච් ස්මාර්ට් ආයතනය ඉදිරියට එක්රොක් වීම නිසාවෙනි.

    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.