මචන්ලා මෙන්න මෙහෙම සීන් එකක් තියනවා.
ඉක්මන් එකේ ඇඩ් දානවා විශේශයෙන් වාහන වලට
ලොකේශන් දාන්නෙ පට්ට ඩොටේ
ඉතින් අපි කතා කලාම විස්තර කියනව උන් බටර් නාවලා
එතකොට ඉතින් අපිත් මුක පූට්ටු කරගෙන වාහනේ ගන්නම හිතෙනවා ගිහින්
ඒ ගමන මුන් කියනවා "මල්ලි දැනටමත් කීප දෙනෙක් කතා කලා වාහනේට ඔයා අනිවා ගන්නවා නම්...