1. noone

    බුර්කාව_තහනම්_කරනු!

    පල්සර් කටු තියන අපිට නම් කමක් නෑ කියමුකො බන් ඒත් අර සීබීආර් හොනට් කාරයො මොන හිතකින්ද නෝමල් හෙල්මට් දාගෙන යන්නෙ සරමක් ඇදලා උඩින් ශර්ට් එකට ටයි එකක් දැම්මා වගේ තියෙයි
  2. noone

    ATM help

    බය වෙන්න දෙයක් නෑ බං ඔය මුදල ආපසු ඩිපොසිට් වෙනවා. මටත් එක පාරක් උනා එච්. එන්. බී.
  3. noone

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Current partnership 80 runs, 3.2 overs, RR: 24.00 (de Villiers 68, Behardien 10)
  4. noone

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඒක ඇත්ත බන් ඕකා ඔය සයිස් එකට ඉදගෙන ඔහොම ගහනවා නම් ගේල් සයිස් උනා නම් කොහොම වෙයිද? :angry::angry::angry::angry:
  5. noone

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    Martin Crowe, I love you, please send more such letters
  6. noone

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඩිවිලියස් ට අදත් ආච්චි වැහිලා.
  7. noone

    Prison brake guy vs suranga lakmal

    ටී බෑග් ගෙ තාත්තා ලඔකාවට ආවද බලපන් ඒ දවස් වල
  8. noone

    CCTV වැඩ්ඩෝ වරෙල්ලකෝ!

    ඇම්පියර් අඩු කේස් එකක් වගේ
  9. noone

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මචං මටත් පුළුවන් ලකුනු බිංදුවක් ගහලා බෝල් කරන්නෙ නැතිව එහෙන් මෙහෙන් ෆීල්ඩ් කරන්න. බැරිද දිමුත්ට වගේ මටත් චාන්ස් එකක් ගන්න
  10. noone

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    දැනට උඹ කියපු එකක් හරි
  11. noone

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    ඔන්න උදෙන්ම එකෙක් ගියා.
  12. noone

    Salli nobala gatta camera eka malli Sony DSC HX400V

    සුභපැතුම් මචං ස්ටෑන්ඩඩ් බැටරිස් ආව නම් තවත් මරු
  13. noone

    රෙද්දේ Etisalat ජරාව

    ඉස්සර නම් පට්ට ස්පීඩ් දැන් අමු චා මම නම් අයින් කරලා දැම්මා
  14. noone

    NUGEGODA_නුගේගොඩ

    මොනවා නැති උනත් මේ වගේ මීටින් එකක් පවත්වන්න තරම් නිදහසක් තියනවා. ඉස්සර මෙහෙම එකක් තිබ්බොත් පොලීසියෙන් දාලා එලව එලව ගහන්නෙ. හැබැයි ඉතින් මේක තමයි ප්ලෑන් එක නිදහස් පක්ශය කඩන්න. දේශපාලන වේදිකාවෙ අපි උඹලා කිරි බොන ලමයි බං.
  15. noone

    අතුරුදහන් වූ තරුණිය මිදුලට ආවේ කොහොමද ?

    මචං මේකෙ ඩිග්‍රිය දෙන්නෙ හොරකම් කරන්නද? බලං ගියාම ස්ලිට් එකේ ඔක්කොම කම්බ හොරු වගේ
  16. noone

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මුන්ගෙ බේස්බෝල් ටීම් එකද බං මේ? :confused::confused::confused:
  17. noone

    ෴ ‡‡‡ || Cricket World Cup 2015 || ‡‡‡ ෴ |Australia and New Zealand | Feb14 - Mar29|

    මොකෝ බං මේ වෙන්නෙ අපේ එවුන් 4ක් ගහන්නෙත් හරිම අමාරුවෙන් මුන් 6 එවා ගහනවනෙ කිසි ගේමක් නැතිව

    No contents