1. NEMISIS

    ජලභීතිකාව වැලඳීමෙන් පාසල් සිසුවෙක් මරුට🔴🔴🔴

    අනිත් එක බන් එහෙම මොන පලාතෙන් හරි රේබීස් අහු උනෝතින් PHI සෑහෙන්න හොයලා බලනවා මම කාලෙකට කලින් කරාපිටියෙ රේබීස් ටෙස්ට් කරන තැනට සාම්පල් එකක් ගිහින් දුන්නා, දීලා විනාඩි 20න් විතර PHI කෝල් කරලා සම්පූර්ණ විස්තරේ ඇහුවා. පස්සෙ රිපෝට් එක නෙගටිවු ආවෙ ඒත් ආයෙ PHI කතා කරලා සෑහෙන දේවල් කතා කරා බැරිවෙලා හරි...
  2. NEMISIS

    ගෙවල් හදන/හදපු උන් rent කරන උන් වරෙල්ලා

    AC වල yearly maintenance වට ගෙවන්නෙ rent එකට ඉන්න උන්ද අපිද? මේක මම දන්න විදියට ගෙදර අයිති කෙනා කරන්න ඕන, (at least for office buildings), මම වැඩ කරපු ඔෆිස් වල නං බිල්ඩින් එකේ අයිතිකාරය තමයි ඔය වැඩේ කරේ රෙන්ට් කරන්නෙ AC කරපු බිල්ඩින් එකක් විදියට. මේන්ටනන්ස් සහ රෙපෙයාර් අයිති කෙනා කරලා දුන්නෙ...
  3. NEMISIS

    මේ ෆොන්ට් එක හොයල දෙන්න?

    My Profile > Find Dropdown > Find content/Thread
  4. NEMISIS

    මේ ෆොන්ට් එක හොයල දෙන්න?

    සිංහල වල එක එක විදියට හදපු ෆොන්ට් තියනවානේ ලේයවුට් වෙනස් ඒවා(phontic/wijesekara etc), යුනිකෝඩ් ඒවා etc ලේයවුට් එක වෙනස් නං හරියන්නෙ නැතිව ඇති ඒක නිසා random ෆොන්ට් ටිකක් ට්‍රයි කරලා බලපන්
  5. NEMISIS

    මේ ෆොන්ට් එක හොයල දෙන්න?

    ඉතිං වෙන සිංහල ෆොන්ට් එකකට මාරු කරලා බලාගනින්කෝ
  6. NEMISIS

    මම මෝඩයි තමයි හැබැයි මෙහෙම පන්ඩිත මෝඩයෙක් නෙවෙයි කියලා මේක බැලුවාම තේරුනා 🙏🙈😂

    පිස්සුද බන් ඌට ඒ කවියෙ සිංහලෙන් තියන ඉතුරු ටික තේරෙන්නෙ නැද්ද කොහෙද
  7. NEMISIS

    E-tel බට්න් ෆෝන් හොදයිද?

    eBay එකේ තියනවා පරන බටන් ෆෝන් පැකින් පිට තියන ඒවා ඒකක් ගෙන්න ගනින් මං ලඟදි දැක්ක පරන මෝටරෝලා ෆෝන් ඩොලර් 19ට වගේ තියනවා නෙට්වර්ක් ලොක් කරලාද කියලා මම ඇහුවා තාම රිප්ලයි ආවෙ නැහැ ඩුවල් සිම් නං නෑ
  8. NEMISIS

    ගෙදර පොඩි වැඩ වලට ගන්න හොද "Welding plant" එකක්

    අපෝ නෑ බන් Industrial ඒව ඇති 3 phase ඕන, ඒත් සාමාන්‍ය ඒව නං සේරම සින්ගල් පේස්
  9. NEMISIS

    අනුරාධපුර ඇබෑර්තු ඇත

    ඊයෙ පෙරේදා ත්‍රෙඩ් එකක් දාල තිබුනානේද ගෑනුලමයෙක් වැඩට හොයනවා කියලා වීමෝලෙ වැඩටද තරුන ගෑනුලමයා හෙවුවෙ ? @AnuradhaRa බලපිය මේකට යන්න, වීමෝල් කියන්නෙ ඩේලි වැඩනේ තියෙන්නෙ. ලොකුවට දිගට හිතන්න දෙයක් නෑ එන එන වීටික කොටන්න තියෙන්නෙ. උඹට කරගෙන යන්න පුලුවන් ඇති
  10. NEMISIS

    ගන්න ලැප් එකක් recommend කරන්න

    වින්ඩෝස් ලැප් එකක් නං Thinkpad එකක්, T සීරීස් එකක් ගන්න පුලුවන් නං මරු. පෝටබල් ඒව හොයනවා නං X1 Carbon වගේ ඒවත් බලන්න පුලුවන්. ඕව පට්ටම හාඩ් යූස් එකට හදලා තියෙන්නෙ තව දෙයක්, Used ඒව පට්ට අඩුවට ebay එකේ තියනවා. කන්ඩිශන් හොඳටම තියන ඒවා මැක්බුක් එකත් ඉතින් සෑහෙන කාලයක් යූස් කරන්න පුලුවන්. ගේමක්...
  11. NEMISIS

    ගෙදර පොඩි වැඩ වලට ගන්න හොද "Welding plant" එකක්

    මම ත්‍රෙඩ් එකක් දාල ඇති මම ගනිපු එක ගැන ඒක පොඩ්ඩක් බලපන් tig/mig දෙකට ගෑස් සිලින්ඩර් ඕන නේ, 3 in 1 එකේ ගාන කීයද ගෙදර පොඩි වැඩ වලට arc විතරක් තියන එකක් ඇති කියලා මම හිතන්නෙ, ඔය අඩුවටම තියන පෝටබල් ප්ලාන්ට් ගන්න එපා, ඒවයින් ගොඩක් වෙලා වැඩ කරන්න බැහැ ඔය සමහර ඒවයෙ කරකවන්න තින knob බොරු ඒව, ඒවට වයර්...
  12. NEMISIS

    අලුතෙන් ගෙයක් wiring කරද්දී බලන්න ඕනේ දේවල්

    EV එකක් එහෙම ගන්න ඉන්නවානං ඒවට චාජින් පොයින්ට් දාගන්න ලයින් ඇදලා තියන්න පුලුවන් තරං ප්ලග් වලට වෙන වෙනම වයර් දාගන්න AC කරන්න අයිඩියා එකක් නැතත් සල්ලි ප්‍රශ්නයක් නැත්තං ඒවට වයර් දාගන්න රවුටර් එහෙම හයි කරන්න තැන් ගැන හිතලා ඒවට ප්ලග් හරි වයරින් ලයින් හරි දාල තියන්න, ගෙදර ලොකු නං රිපීටර් එහෙම සෙට්...
  13. NEMISIS

    ලංකාවේ supermarket එකකින් කෑම කාල බඩේ අමාරුව හැදිලා ලු

    Reddit එකේ r/srilanka එකේ ඉන්න එවුන් ඉන්නෙ මං ඉන්න සිරි ලංකාවෙ නෙවෙයි කියලා හිතුනු වාර ගාන අනන්තයි අප්‍රමානයි
  14. NEMISIS

    තර්මල් පේස්ට් පොඩ්ඩක්වත් නැතුව හීට් සින්ක් එක සෙට් කරන්න එපාද?

    ඒ දෙකයි පනහෙ කඩවල තියන තර්මල් පේස්ට් කම්පියුටරේ CPU එකට දාන්න එපා බන් ගොඩක් ඉලෙක්ට්‍රොනික් කඩවල තියෙන්නෙ low performance ඒව ඔය Transistor, IC වලට දාන්න එහෙම තියන ඒව. අර සුදුපාට ඩප්පි වල තියන ඒව CPU එකට දාන්න ශුවර් තැනකින් හොඳ එකක් ගන්න ඕන, ඕක Directly CPU performance + lifetime එකට බලපානවනේ...
  15. NEMISIS

    තර්මල් පේස්ට් පොඩ්ඩක්වත් නැතුව හීට් සින්ක් එක සෙට් කරන්න එපාද?

    තර්මල් පේස්ට් වෙනුවට ටූත්පේස්ට් දාපු සිංහලු මට හම්බෙලා තියනවා
  16. NEMISIS

    Cursor/VSCode

    ඕක feature by feature නේ හදන්න එතකොට ගොඩක් වෙලාවට අපිට ඕන වෙන්නෙ limited context එකක්නේ සාමාන්‍යෙන් history limitation එකට කරන දෙයක් තමයි ලොකුවටම අදාල නැති දේවල් summarized version එකක් එක්ක, specific problem එක details එක්ක දෙනවා ඔය 100% AI coding වලටම හදලා tools වල එහෙම කරනවා ඇති, අනික ඕක...
  17. NEMISIS

    Cursor/VSCode

    MVP : Minimum Viable Product, මොනවා හරි අයිඩියා එකක් තියනවා නං ඒ අයිඩියා එකේ බේසික්ම ෆීචර් සෙට් එක දාල හදපු ප්‍රොඩක්ට් එක. POC : Proof Of Concept, මොනවා හර කන්සෙප්ට් එකක් තියේ නං ඒක ටෙක්නිකලි කරන්න පුලුවන් කියලා හදන quick and dirty RnD type වැඩක්.
  18. NEMISIS

    Cursor/VSCode

    මේ කමෙන්ට් එක ටයිප් කරන්න මේ වැඩේ කරනවට වඩා වෙලාවක් ගියා Prompt, chatgpt Free 1 : I need to create HTML, JS based wysiwyg editor, can you give me html, css, and js code requried for this. 2 : this is very good, can you implement font color and highlight color as well Output Code <!DOCTYPE...
  19. NEMISIS

    Netflix free Account එකක් දියන්කෝ

    සති දෙකක් නැහැ වෙන නෙට්වර්ක් එකකින් ලොග් උනු ගමන් email එකෙන් හරි SMS එකෙන් හරි ඩිවයිස් එක කන්ෆර්ම් කරන්න ඕන මම යාලුවො 3ක් එක්ක එක එකවුන්ට් එකක් යූස් කරේ. ඔය සීන් එක ආවට පස්සෙ email auto forward එකක් දැම්මා නෙට්ෆ්ලික්ස් වලින් එන මේල් 4 දෙනාටම ෆෝවඩ් වෙන්න, එතකොට ඕන කෙනෙක්ට අලුත් ඩිවයිස් කන්ෆර්ම්...
  20. NEMISIS

    Cursor/VSCode

    Yeah, true දැන් MVP/POC ශනිකව කරන්න පුලුවන් Entry level කියල එකක් නැති වෙන සීන් එකක් තියෙන්නෙ

    No contents