NDT , TTI (NDES), HNDES ඔය තුනම එක වගේ සමාන තත්වයේ පිළිගැනීමක් තියෙන ඩිප්ලෝමා. NDT වලදි ඩිප් එක දෙන්නේ UOM (මොරටුව විශ්වවිද්‍යාලයෙන්) TTI වලදි NAITA එකෙන් , HNDE වලදි SLIAT එකෙන්. NDT හි පිළිගැනීම වැඩියෙන් තියෙනවා මොකද මොරටුව විශ්ව විද්‍යාලෙන් සහතිකේ පිරිනමන නිසා. නමුත් NDES (TTI) වල Industrial...