කොල්ලෝ එක්ක ගන්න සිඟිති ආතල් ඕවාද බං? :lol::lol: තොට කොල්ලෙක් කියන්න පුලුවන්ද? :frown: ඔන්න නාහෙට නාහන එකෙක්ව බයිට් එකට ගත්තා නම් අවුලක් නෑ. අසරණ වයසක අයව බයිට් එකට ගන්න එපා.:no::no: පොඩ්ඩක් හිතපන් උඹේ තාත්තාට ඔහොම දෙයක් වුනොත් උඹේ තාත්තාට දැනෙන්නේ කොහොමද අන්න ඒ විදියටම තමා ඔය මනුස්සයට දැනෙන්න...