1. TakurZ

    Blackberry Z10 පෝන් එක හොඳයිද

    තෑන්ක්ස් මචං:D :yes:
  2. TakurZ

    Mother board repairing Q&A

    එල එල, ඔහොම යං
  3. TakurZ

    Blackberry Z10 පෝන් එක හොඳයිද

    තෑන්ක්ස් ලොක්කා :)
  4. TakurZ

    Blackberry Z10 පෝන් එක හොඳයිද

    එල එල මචං හුඟක් ස්තූතියි! ඒත් ස්ක්‍රීන්ෂොට් නං ලින්ක් එකට ගියාට පේන්න තිබුනෙ නෑනෙ:sorry: ඔව් මචං, මම ගොඩක් කාලෙකට පස්සෙ තමයි එළකිරියට ලොග් වුනේ.. මේකෙ නං 4Gත් වැඩ කියල තියෙනවා. 45කට වගේ ගන්න වෙන තියෙන ෆෝන් මොනාද බං?:confused:
  5. TakurZ

    Blackberry Z10 පෝන් එක හොඳයිද

    මම ෆෝන් ගැන වැඩිය දන්නෑ.. මගෙ යාළුවෙකුට ගන්න තමයි බලන්නෙ.. 45ක් වගේ තමයි ඌ ගාව තියෙන්නෙ..
  6. TakurZ

    Mother board repairing part-2

    වටිනා ත්‍රෙඩයක් :) +
  7. TakurZ

    Blackberry Z10 පෝන් එක හොඳයිද

    තෑන්ක්ස් මචං , 45ක් වගේ ගානකට ගන්න වෙන හොඳ ෆෝන් තියෙනවද?
  8. TakurZ

    *** නිධන් වස්තු සොයා ***

    එල මචං :) තෑන්ක්ස් +
  9. TakurZ

    Ultra-Ever Dry පට්ට යකො

    එලම තමා +
  10. TakurZ

    A/L Results out da ?

    බම්ප් ලොවියො:rolleyes:
  11. TakurZ

    හිසකෙස්_රැක_ගැනීමට_අත්_බෙහෙත්

    තෑන්ක්ස් මචං :) +
  12. TakurZ

    Blackberry Z10 පෝන් එක හොඳයිද

    Blackberry Z10 පෝන් එක හොඳයිද මචං, මේ පෝන් එක හොඳයිද? ඊබේ එකෙන් ගත්තොත් අවුල්ද? ටැක්ස් ගෙවන්න වෙනවද?
  13. TakurZ

    The 2013 Toyota Avalon

    සුපිරි ආහ්..! රෙප් නං බෑලු
  14. TakurZ

    Buy A DSLR - Part 01

    වටිනා ත්‍රෙඩයක් ! +
  15. TakurZ

    :*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

    ඊයේ බෑවා.. කොටස් දෙකම කියෙව්වා එක හුස්මට.. තුන්වෙනි කොටසත් හැකි පින්වතෙක් අප්ලෝඩ් කළ මැනවි. බොහොම පින්!
  16. TakurZ

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මං දැන් අවුරුදු දෙකක් තිස්සේ දෙවැනි අවුරුද්දෙ හිරවෙලා.. OOAD විතරයි දැන්නං ඉතුරුවෙලා තියෙන්නෙ.. ඒක ගොඩදාගන්න ලේසි ක්‍රමයක් දන්න එකෙක් කියපල්ලා. මේ අවුරුද්දෙ මම 3 අවුරුද්දට රෙජිස්ටර් වෙනවා. 2 අවුරුද්දෙ LMS එක්ක.:(

    No contents