1. TakurZ

    Kandy station එකේ ඉදන් යන්නේ කොහොමද ??

    මෙන්න මේ විදියට:yes:
  2. TakurZ

    Kandy station එකේ ඉදන් යන්නේ කොහොමද ??

    සරසවි උයනෙන් බැස්සොත් ලේසියි.. සරසවි උයන ස්ටේෂමේ සිට බස් නැත. මීටර් පන්සීයක් පමණ පැමිණි විට ගලහ හන්දියට පැමිණිය හැක. ගලහ හන්දියෙන් පාර මාරු වී.. එම බස් යන දිසාවටම එක හෝල්ට් එකක් ඉදිරියට ගිය විට එතැන පේරාදෙණිය උද්භිද උද්‍යානය දැක ගත හැකි වනු ඇත:yes:
  3. TakurZ

    CCNA පා‍ඩම

    යමු ඉදිරියට!
  4. TakurZ

    NEED A/L OLD SYLLABUS MATHS PAPER [2013]

    බම්ප්.............
  5. TakurZ

    Hardware ඉගෙන ගන්න ආසද

    එල මචං :) තෑන්ක්ස් +
  6. TakurZ

    http://www.elakiri.lk/forum/showthread.php?t=1143423 මචං මෙතැන දීලා තියෙන ඕනෑම හූවාවි ඩොංගලේකට...

    http://www.elakiri.lk/forum/showthread.php?t=1143423 මචං මෙතැන දීලා තියෙන ඕනෑම හූවාවි ඩොංගලේකට හරියන ෆර්ම්වෙයාර් එක බාගන්න මට ලින්ක් එකක් දෙන්න පුළුවන්ද.. ලොකු උදව්වක්
  7. TakurZ

    Huawei E1752 ඩොංගල් Dashboard

    යාළුවෙක් දුන්න එකක් බං..
  8. TakurZ

    Huawei E1752 ඩොංගල් Dashboard

    ඔව් බං.. දැන් මේකෙ මොකුත් නෑ.. ඩොංගලේ සොෆ්ට්වෙයාර් එකත් ගිහිල්ලා.
  9. TakurZ

    Huawei E1752 ඩොංගල් Dashboard

    තෑන්ක්ස් මචං :) ඕකත් දැම්මා.. ඒත් හරිගියෙනෑ.. උදේ ඉඳන් ගූගල් කර කර දහයක් විතර අප්ඩේට් කර කර බැලුවා.. :( එකක්වත් හරිගියෙ නෑනෙ.:no:
  10. TakurZ

    Huawei E1752 ඩොංගල් Dashboard

    විහින් උඩට..
  11. TakurZ

    mobitel or dialog for 4G LTE

    ඩයලොග් තමයි.. 42mbps
  12. TakurZ

    SAMSUNG GALAXY NOTE 3

    එල එල :)
  13. TakurZ

    Huawei E1752 ඩොංගල් Dashboard

    මචංලා, Huawei E1752 ඩොංගල් Dashboard අප්ඩේට් එක කාගාවහරි තියේනං දෙන්න පුළුවන්ද? ඩොංගල්එකේ සොෆ්වෙයාර් එක අප්ඩේට් කර ගන්න ඕනේ. ස්තූතියි. (ගූගල් කර බැලුවෙමි. ඉන් ලැබෙන Dashboard මෙයට වැඩ කළේ නැත :no::()
  14. TakurZ

    COROLLA X HYUNA - MY COLOR

    එල එලලු!
  15. TakurZ

    අයියගේ හැටි...

    ෆට්ටායි! :)+
  16. TakurZ

    Ex-අලියා .... පට්ට බන්

    ෆට්ට! :)+
  17. TakurZ

    සැර_වැඩියි..

    මාරයි! :)+

    No contents