Blackberry Z10 පෝන් එක හොඳයිද
මචං, මේ පෝන් එක හොඳයිද? ඊබේ එකෙන් ගත්තොත් අවුල්ද? ටැක්ස් ගෙවන්න වෙනවද?
මචං, මේ පෝන් එක හොඳයිද? ඊබේ එකෙන් ගත්තොත් අවුල්ද? ටැක්ස් ගෙවන්න වෙනවද?





sahena kalekin market ekata apu supirima OS ekak thamay BB 10 kianne.eka itin use karalama balanna one machan.fanboys lage comments kiyawala wedak na.thawamath godak apps emin pawathinawa , eka man piligannawa.apps wala loku adupaduwak tiyenawa.eth dan nam godak ewa tiyenawa awulak nathuwa,baya nathuwa ganin

