1. TakurZ

    පිට රට යමු

    හොඳ වැඩක් :)
  2. TakurZ

    ෴Nago Nago - Noziya Karomatullo෴

    එල එල බඩියා... නගෝ නගෝ..
  3. TakurZ

    Sirith Maldama (සිරිත් මල්දම)

    වටිනා නූලක් :) +
  4. TakurZ

    ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්.....

    එල මචං :) මේකත් හොඳ අදහසක් මචං :) ගඩොල් ගන්න තැන් එහෙම කොහොමද සෙට් කරගන්නෙ... ස්තූතියි මචං..
  5. TakurZ

    ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්.....

    ඒක තමයි මචං පරිප්පු එහෙම ගෙන්නන්න ඒකාධිකාරයක් කරගත්තු කට්ටයක් ඉන්නවලු.. කුළුබඩු එහෙම ගැන තාම හිතුවෙ නෑ හොයල බලන්න ඕනෙ..:) තෑන්ක්ස් මචං
  6. TakurZ

    ආදරය විරහව

    හිත හොඳ කොල්ලන්ට වරදින්නෑ මචං.. :) උඹට ජය!!
  7. TakurZ

    ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්.....

    සියලු බම්ප් වලට ස්තූති වේවා!!
  8. TakurZ

    ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්.....

    කවියානං ඔය යන්නෙ එන්නෙ උඹ ඌ දිහා බලන්නැතුවට මං මක්ක කරන්නද:baffled: ජෙනුයින්:)
  9. TakurZ

    ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්.....

    ව්‍යාපාරයක් පටන් ගැනීමට අදහසක්..... මචංලා කාලෙකින් එළකිරි පැත්තෙ ආවේ.. ඒකත් උදව්වක් ඉල්ලගෙන.. :baffled: එකතු කරගත්තු යම් මුදලක් තියෙනව.. ඉතිං හොඳ දේකට ආයෝජනය කරන්න කියලා කල්පනා කලේ.. මොකක් හරි ව්‍යාපාරයක්.. එක පාරට කල්පනා කලාට අදහස් එන්නෙ නැහැ.. මමයි යාළුවෙකුයි.. අපි කල්පනා කලා පරිප්පු මුං ඇට...
  10. TakurZ

    මාල ගිරවියක්

    මාල ගිරා රෑනක් ඉගිලී ඇදුන මාල ගිරවියක් තනිවුනි තටු සිඳුන ආල සිනා පෑවත් මං සිත ඇඳුන කෝල වෙවී තාමත් ඇයි ඉකි බිඳුම ගෙල වට පැළැඳි මාලය නැහැ දැකගන්න නෙත ලඟ කඳුළු මුතු ඇත අහුලා ගන්න වැඩි ලංසුවට දිවියම උකසට දුන්න ඇයටත් හොරා ඇය කාටද විය සින්න පෙරදා රැහේ එක ලඟ අත් බැඳීලා පෑ හැටි සෙනේ කීවත් හිත රිදීලා ඈ...
  11. TakurZ

    කොස්ලන්ද

    කුඹුරක් කොටන්න වැස්සක් නැති සඳ කට්ටිය අහසට බැන වදිතී ගැඹුරක් නොදන්න නළ ලිං සොය සොය හට්ටිය පුරවා දිය ගෙනෙතී කඳුලක උණුසුම නොදන්න තාලෙට මුවින් මුවග හසරැලි මැවෙතී අඳුරක් වැරැදී මැවුන නිසා බඹු එළිය දෙන්න සඳවත එවතී ජීවිතයේ බර හිසින් දරාගෙන අබරං මාමා වෙල් කොටතී අහසින් වැටිච්ච වැහි කඳුලක් දැක කොක්...
  12. TakurZ

    මකනෙ ගල්ටික්!

    හැමෝටම හුඟ‍ාක් ස්තූතියි :D:D
  13. TakurZ

    මකනෙ ගල්ටික්!

    වරක් මතකයි පංතියේ අර සුදු චෝක් කූරක තඩී වැරැදි මක මක ඩස්ටරේකින් අ‘යනු ආ‘යනු කල හැටී ඉදිරි පෙළ හුන් දසුනි කෙල්ලගෙ අලුත් මකනෙට වහ වැටී සුවඳ බලලා දෙන්න ඉල්ලා ඒක ‘ගල්ටික්‘ කල හැටී මකනෙ ඉල්ලා පොළවෙ හැපි හැපි කෙල්ල පංතිය පෙරළතී අනේ! තාමත් මතක් වෙනවා චූටි ටීචගෙ ඒ ගුටී. (ගල්ටික් =...

    No contents