දිවා කාලයේ බුදුරැස් විහිදෙන සෝමාවතිය
Last edited:
bookmarked net slow machan passe balanna one....
සාදු සාදූ සා………………
මේක අපිත් එක්ක බෙදාගත්තට බොහොම ස්තුතියි.
මචං මම දැන් බැලුව. පලවෙනි වීඩියෝ එකේ වෙන දේ නම් මචං විශ්වාස කරන්නත් අමාරුයි. මම සොමවතියට ගිපු වෙලේ ගිනි දවාලේ රැස් විහිදෙනවා කියල මිනිස්සු සාදු කියන්න ගත්ත. හැබැයි ඒකනම් මහා දවාලට චූඩා මානික්යට ඉර එලිය වැටුනම දිලිසෙන එක කියල මට තේරුණා. එතන තියෙන රස්නේටයි ඉර එළියටයි ඇස නිලංකාර වෙනවත් එක්ක කොත දිහා බලනකොට.
එත් මේකනම් එහෙම නෑ.
මම තව වීඩියෝ එකක් බැලුව, අඳුරන කෙනෙක්ගේ ෆෝන් එකක තිවිලා. එකේ තිබ්බ දීප්තිමත් එළියක් තැනින් තැනට පා වේවි යනවා. බොහොම පහතින් පන්සල ඇතුලේ... එයයි ඒක වීඩියෝ කරලා තිබුනේ. ඉතින් මම හොඳටම දන්නවා එකත් බොරුවක් නෙමෙයි කියල.

bump
සාදු සාදු
රෙප්+++


bump
thiyana ewa goda ganna dagalyi ita paseමෙතන මොකක් හරි magnetic effect එකක් වෙනවා. එහෙම නැත්නම් මොකක් හරි විශේෂ දෙයක් ඔය චෛතයේ නිධන් කරලා ඇති. මේකට අනුහස් කියල බලාගෙන ඉන්න එක නෙමෙයි කරන්න ඕනේ විද්‍යාත්මක පරීක්ෂණයක් තියල ඔකේ ඇත්ත හොයාගන්න