අඩෝ මේක ජෝක් එකක් නෙමේ හොදේ. මම මෙහෙ ඉන්න ගෙදර එහා ගෙදරින් වෙන් වෙලා තියෙන්නේ තනි බිත්තියකින්. දන්නවනේ මේ වගේ ගෙවල්.
මම මෙහාට ආපු කාලේ ඉදන් ඈතින් ගෑණු කෙනෙක් කෑ ගහන සද්දයක් ඇහුන, දන්නවනේ ඉතින්.
ඒත් මම ඕක ගනන් ගත්තේ නෑ. දැන් දවස් දෙකකට වගේ කලින් සද්දෙටම ඇහුන මම ටිකක් ලං වෙලා අහන් හිටියමයි...