HTC M8 එකක් ගත්තා

ruvinal

Junior member
  • May 7, 2010
    134
    11
    18
    Australia
    ඔව් බන් මගේ පර phone එක htc one x එකක් එක මර විදියට රත් උනා එත් M8 එක නම් එහෙම නෑ රත් වෙනවා අඩුයි. ඒ වගේම හොඳට speed
     

    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    eka nisa thama ban transparent case ekak danna kiyala thiyenne :)
    maath transparent case ekak use karanne.

    oka demmama patta chater. case eka hirenawa neda :baffled:

    HTC ekea aluth dot case ekanam sira

    official-htc-one-m8-dot-view-case-black-p44755-a.jpg
     

    jayalalitha

    Member
    May 7, 2012
    363
    54
    0
    මචන්ලා මට ඔය ෆොනේ එක ගන්න ඕනි
    ඔකේ බැටරි දවසක්වත් තියෙන්නේ නෙහැ කියන්නේ ඇත්තද.
    ප්ලීස් කියන්නකෝ

    :oo::oo:
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    එච් ටී සී හොද සොලිඩ් බඩු මචන්. මම ගාවත් කලින් තිබුනා. දැන්නම් ඉතින් සින්ග්සුන් සුනේ සුන් තමයි තියෙන්නේ (ඒකත් අවුලක් නෑ)