අල්ලපු ගෙදර

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝ මේක ජෝක් එකක් නෙමේ හොදේ. මම මෙහෙ ඉන්න ගෙදර එහා ගෙදරින් වෙන් වෙලා තියෙන්නේ තනි බිත්තියකින්. දන්නවනේ මේ වගේ ගෙවල්.
    article-2637596-0BD392FA000005DC-766_634x408.jpg


    මම මෙහාට ආපු කාලේ ඉදන් ඈතින් ගෑණු කෙනෙක් කෑ ගහන සද්දයක් ඇහුන, දන්නවනේ ඉතින්.
    ඒත් මම ඕක ගනන් ගත්තේ නෑ. දැන් දවස් දෙකකට වගේ කලින් සද්දෙටම ඇහුන මම ටිකක් ලං වෙලා අහන් හිටියමයි තේරෙනේ බිත්තියට හේත්තු කරල තියන ඇදක වගේ එකක සීන් එකක් යන්නේ කියල.
    ගෑනිගේ කෑ ගැහිල්ල තමයි ඇහෙන්නේ, තව බිත්තියේ වදිනවත් ඇහෙනව.
    ඕකෙන් පස්සේ දැන් මට මේසේ ගාව ඉදන් වැඩක් කරන්නත් අවුල් වගේ මුන් අහවල් වැඩේ කරන වෙලාවට. මොකද මගේ මේසේ බිත්තියට හේත්තු වෙලාමයි තියෙන්නේ.

    මට හිතෙන්නේ උන්ට නෝට් නෑ මේක අපිට ඇහෙනව කියල, මුලදි චූන් උනාට දැන් මේක මානසිකව ටිකක් වදයක්. ඒ වෙලාවට මටත් බිත්තියට පයින් එකක් දෙන්න හිතෙනව ඒත් බයයි මේ හරියේ ඉන්න උන් හරිනැහැ එච්චර. :baffled:
    අයිඩියා එකක් දීපල්ලකෝ මේකට.
    (බිත්තිය හිල් කරල බලන්න බැහැ :lol: )
     
    • Like
    Reactions: leoshammi

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:

    එක රිද්මෙට එක හුස්මට :lol::lol::lol:
    ආයෙ මක්කයි.. විවිධාකාර ශබ්ද වලින් දෙන්න ඕන වැඩේ.. එතකොට අරූ හිතනවා මූ ගෘෘප් සෙක්ස් කරනව කියලා..:lol:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ආයෙ මක්කයි.. විවිධාකාර ශබ්ද වලින් දෙන්න ඕන වැඩේ.. එතකොට අරූ හිතනවා මූ ගෘෘප් සෙක්ස් කරනව කියලා..:lol:

    :lol::lol::lol: Eha gedara podi eka wala balanawada kiyalath hithenawa :oo:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    බිත්තියෙ හැප්පි හැප්පි වැල බලනවද යකෝ..:baffled:
    අඩෝ මමයි ඔය ගෙදර ඉන්න තිබ්බෙ..:rofl:

    Lankawe nam ban mamat hoda athal ekak gannawa :lol:
    eth mehe sellam danna ba ban ka gahuwat case. anika me yakko eastern europian un, maha charayak na ban suddo wage neme :angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    UK ban mama inne. lankawe un innawa mama inna gedara ma 4 denek :)
    ආ.. එහෙනම් ඉතිං අවුලක් නෑනේ.. පාලුවකුත් නෑ.. ආතල් නේහ් බං..
    මං හිතන් හිටියෙ උඹ තනියම ඇත්තෙ කියලා.. අපෝ දැන් නම් කෑගහන්නෙපා..
    අල්ලපු ගෙදර උන් හිතයි උඹලා කොලුකාරයො හතර දෙනෙක් කියලා..
    වසල හමාරයි..
    :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආයෙ මක්කයි.. විවිධාකාර ශබ්ද වලින් දෙන්න ඕන වැඩේ.. එතකොට අරූ හිතනවා මූ ගෘෘප් සෙක්ස් කරනව කියලා..:lol:

    අහක් ඌඋ හූ ඔව්ක් බරස් ජරාස් ,,,හ්ෆ්ක්ජ්ස්ධ්හ්ද්ෆ් :lol::lol: