හාල් - පොල් රටින් ගෙන්වීමට කැබිනට් තීරණයක්
(අජන්ත කුමාර අගලකඩ)
ජීවන වියදම පාලනය සඳහා සහල් සහ පොල් මද පිටරටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (05) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ජීවන වියදම ඉහළ යාමට සියයට 60 ක්...