තෙල් මිල මසකට වරක් සංශෝධනය වෙයි
(ඩයනා උදයංගනී)
මාස දෙකකට වරක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබූ ඉන්ධන මිල සූත්‍රය මසකට වරක් ක්‍රියාත්මක
කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඒ අනුව සෑම මසකම 10 වැනිදා දිනයේ...