1. wca

    මුජිබර් රහුමාන්ට කොරෝනා.. ඔහු එන්නත් මාත‍්‍රා දෙකම අරන්..

    මුන්ට මෙහෙම උනෙක හොදයි .මුන් මිනිස්සුන්ව නොමග යනවිදියට තමයි වැඩකරේ .ඔය කාලකන්නි එකපාරක්වත් මිනිස්සුන්ට කිව්වද මාස්ක් දාන්න මිටරෙන් ඉන්න කියල, නෑ .
  2. wca

    ඇ යි බන් ලංකාවේ එක නිවුස් චැනල් එකකකින් අහන්නේ නැත්තේ එන්නත ගෙන්නුවේ නැත්තේ අයි කියල ?

    ගෙන්නන්න order කරන්න එපා යෑ .පිනට තොගයක් චීනෙන් ගහන්නේ පිනට දෙන ඒවා විතරයිලු .අනෙක් ඒවා priority නෑලු .පිනට තොගයක් එනකොට චන්නය කියනවා මිලියන ගානක් order කරලා තියෙන්නේ ඕකම රෙපිට් කරනවා පිනට තොග එනකොට .එකපාරක් කිව්වා රුසියාවෙන් මිලියන ගානක් order කලා කියල දැන් ඒ පචේ ගහන්න බැරි හින්ද දැන් චීනෙන්...
  3. wca

    දොස්තර කාලකණ්නින්ගේ පවුලටම වැක්සීන්

    (මේවට හෙනද ඉල්ලන්න ඕනේ නැත්නම් මොනවද )වැඩිය බයිලා ඕනේ නෑ මේ කොවිඩ් වෙලාවේ මේසන් බාස්ටයි උන්ගේ පව්ලුයි තියෙන ප්‍රයෝරිටි එක මොක්කක්ද කියල කියපල්ලා කොවිඩ් එකේ staff එකට ඉස්සෙල්ල
  4. wca

    Dropshiping course කරපු උන් වරෙව් ටිකක්?

    ඔය මොකා ඉගැන්නුවත් උන් උබලට නොකියන රහස නම් උන් ඔක්කොම රන් කරන්නේ USA හරි යුරෝප් වල වෙරිෆ්යි කරපු account වගේම උන්ගේ contact ඒ ඒ රටවල තියෙනවා .උන්ට පෙන්නන්න කියන්න මෙහෙ verify කරලා dropshipping කරන account එකක් උන් උගන්වනවා වගේ සරල විදියට මැනේජ් කරන
  5. wca

    මම සල්ලි කාරයෙක්. ඔබ ???

    හරි මම කියන්න ඉස්සෙලා මට කියපන් උබට ගෑස් එක හරි ATM එකට යන්න හරි යන වියදම කියක් යනවද කියල.ඔය ඩිලිවරී 200 දෙන්නේ නැතිව
  6. wca

    මම සල්ලි කාරයෙක්. ඔබ ???

    අනේ මේ උබල කඩේටම ගිහින් ගනින් බන්
  7. wca

    මම සල්ලි කාරයෙක්. ඔබ ???

    අමතර මුදල වෙන විදියකට යනවනේ .ගෑස් එක ගන්න ගියොත් ත්‍රිවිල් ගාස්තු ,තමන්ගේ වහනෙක ගියොත් පෙට්රෝල් තව කොච්චර තියෙනවද (මේවට වාහන සේර්විස්,ටයර් ,වගේ ඇඩ් වෙන්න ඕනේ මේකේ ඉන්න ගොබ්බයන්ට ඔහොම කිව්වොත් ඇගට ගොඩවෙනවා හැමපාරාම සේර්විස් කරනවද?ගෑස් එකක් ගානෙ රෝද මරුකරනවද වගේ කියාගෙන )
  8. wca

    මම සල්ලි කාරයෙක්. ඔබ ???

    ඕව වැරදියට අර්ථකථනය කරන්න එපා ඕක සල්ලි ප්‍රශ්නයක් නෙවෙයි .අර කතාවක් තියෙනවනේ ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි කියල.(මම කියන්නේ ඇද්ද පිටිසර නෙවෙයි ) අපේ රටේ තාම මිනිස්සුන්ට පුරුදු ගිහින් පෝලිමේ ඉදල බඩුගන්න .මිනිස්සුන්ට පුරුදු කරලා නෑ ඔන්ලයින් බඩුගන්න ,call කරලා බඩු ගෙන්න ගන්න ,කාඩ් වලින් බඩුගන්න වගේ...
  9. wca

    ඇයි බන් ලංකාවෙ මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම නැත්තේ...

    ඕක හරිම සරලයි මෙරටේ පක්ෂ දෙකයිනේ තියෙන්නේ උන් තනිකර ගොන් හරක්ගෙන් හරක් එච්චරයි කියන්න තියෙන්නේ (මේකට පොඩි මිනිහගේ ඉදන් මහාචාර්ය වෙනකල් අයත් ) මේකත් අර තම්බි වගේ තමයි උන් අහන්නේ පල්ලියකියන එකනේ අපේ බුරුවොත් අහන්නේ පක්ෂේ කියන එක තමයි මුන්ට හිතල මාතල තීරණ ගන්න බෑ.
  10. wca

    ඇයි බන් ලංකාවෙ මිනිස්සුන්ට සාමාන්‍ය දැනීම නැත්තේ...

    ඔහොම දැනීමක් තියෙනවනම් මේ විදියට හැමදාම පක්ෂ දෙකකට චන්ද දිදී ඉදියිද අවරුදු 70 වැඩිය තාමත් පේනතෙක් මානෙක නෑ මේ රට ගොඩයන පාටක්
  11. wca

    ආයුර්වේදයෝ එන්නත් ඉල්ලති

    ඒකම තමයි බන් අපේ උන්ට හැමදාම කෙලවෙලා තියෙන්නේ .කවදාවත් අපේ උන් හොයල බලල තීරණ ගන්නේ නැනේ කොහෙහරි එකෙක් කියන එකක් ඔලුවේ තියාගෙන යනවා .උබට කියන්නේ මට ඔට්ටු දාල කියන්න පුළුවන් අද තියෙන වකුගඩු ලෙඩේට හෙළ වෙදකමේන් හොදකරන්න පුළුවන් හොද උණු ගොඩක් උන් මම පොද්ගලිකව දන්නවා .ඕව කරන්න පුළුවන් හෙළ වෙදකමේ...
  12. wca

    ආයුර්වේදයෝ එන්නත් ඉල්ලති

    ආයුර්වේදය යනු ඉන්දියාවෙන් මෙහෙට ලැබුණු වෙද කමයි .මේක තමයි ආයුර්වේද වෙදකම කියල ආණ්ඩුවෙ විශ්වවිද්‍යාල වල උගන්වන්නේ .හෙළ වෙදකම කියන්නේ අපේ රටේ තිබුණු වෙදකමයි. හෙළ වෙදකම අයුරේව්ද විශ්වවිද්‍යාල වල උගන්වන්නේ නෑ එක පරම්පරාවෙන් පරම්පරාවට තමයි යන්නේ (ඔයදෙකේ පොදු කරුණු විශ්වවිද්‍යාල වල උගන්වනවා වගේම අපේ...
  13. wca

    ආයුර්වේදයෝ එන්නත් ඉල්ලති

    අයුර්වෙදයයි හෙළ වෙදකමයි දෙකක්.ඔය ඉල්ලන්නේ ආයුර්වේදය අය
  14. wca

    ජර්මනියේ වැක්සින් ගහපු හැටි

    මමත් ගැහුවා චිනේ එක .මෙහෙ ඔච්චර දේවල් නෑ .එනව්ස් කරනවා ගමේ උන්ට බෙහෙත විදගන්න කියල ගමේ උන් පෝලිමේ ඉන්නවා පිට උන් ගේට්ටුවේ එකාට සද්දයක් දැම්ම ඇතුලට ගියා උන්ටික බෙහෙත ගහගත්තා .ගමේ උන් පෝලිමේ ඉදල බෙහෙත් ඉවරයි කිව්වහම ගෙදර ගියා හරි සරලයි ඔය පෝලිම් මුකුත් නෑ :lol::lol::lol::lol:
  15. wca

    මුද්දර ගන්න තැනක් - මහරගම

    හෝමාගමට ආවොත් දෙන්න පුළුවන්
  16. wca

    අවංක අරමුණෙන් එළියට බහිමු

    මමත් මේ දැන් අවන්කයෙන්ම එලියට බැස්ස බඩුටිකක් ගන්න යකෝ පාරේ නොයන මගුලක් නෑ .ඔක්කොම පරයෝ වාහනවල මුන් බලන පකක් නෑ
  17. wca

    Questions SLT 4G ඩකෙ පයලොග් (Dialog) වලට වඩා හොදයිද?

    මන් ගාව තියෙන්නේ slt 4g එකක් .ගන්නනම් එපා slt 4g .සැරෙන් සැරේ drop වෙනවා කොච්චර සිග්නල් තිබ්බත් .මට මගේ වැඩවලට අව්ලක් නැතිහින්ද තියාගෙන ඉන්නවා .connectivity හරියටම තියෙන්න ඕනෙනම් dialog එකක් ගන්න .
  18. wca

    Picme

    No contents