1. wca

    ගෙදර පඩිපෙලට මේ පාට ගන්නේ කොහොමද???

    ඕක ලී වෙන්න බෑ .එක්කෝ කොන්ක්‍රීට් වලින් ඉස්සෙලා හදල පස්සේ ලී හරි තව සිමෙන්ති +තව පල්ප් එකක් (ඇස්බැස්ටෝස් වගේ )එකකින් ගහන එකක් තියෙනවා ළී වගේ පෙනුම තියෙන ඒක වෙන්න ඕනේ. ඔය පින්තුරේ තියෙන්නේ මන දන්නේ නෑ හැබැයි
  2. wca

    රජයට වාහන ආනයනය කිරීමේ තීරණය කැබිනට් මණ්ඩලය අත්හිටුවයි

    දැන් පහසු ගෙවීමේ ක්‍රමයට ගෙවන්න කියලනේ කිව්වේ බන්, මන්ත්‍රීන් ගෙන් කපාගන්නවා කිව්වා නේද බන්, එතකොට කව්ද බන් ගෙන්නන්න හැදුවේ බන්, වෙන රටක එකක්ද අපේ මන්ත්‍රී හාමුල අපහසුතාවයට පත් කරන්න බන් . මාර ප්‍රශ්නේ නේ බන්.
  3. wca

    දවස් 14න් පස්සෙ...

    සංචරණ සිමා දැම්ම කියල කරන්න පුලුවන් මගුලක් නෑ .ඕනෙනම් ටික දවසක් අඩුවෙයි ඊටපස්සේ වැඩි වෙනවා .මොකද මේක මිනිස්සුන්ගේ චර්යාව සම්බන්ධ ප්‍රශ්නයක් .චර්යාව හදන්නේ නැතිව මොන මගුල කෙරුවත් හරියන්නේ නෑ හැබැයි රට පණ්ඩිතයෝ ගොඩක් ඉන්නවා lockdown එක විතරයි එකම විසදුම කියාගෙන එතනින් එහාට කිසිම විසදුමක් උන්ට නෑ...
  4. wca

    ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නෑ නේ

    මොනවා උනත් හොරට ගහගෙන යන අය පොඩ්ඩක් පරිස්සමෙන් පද්දොත් හොදයි
  5. wca

    ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නෑ නේ

    "25 වනදා අපි විවෘත කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න විතරයි. පාටි දාන්න නෙමෙයි මේක තියෙන්නේ. අද වුණත් මම එනකොට වාහන වැඩියි. මේ කියන්නේ ජනතාව මේ වගකීම භාර ගන්නේ නෑනේ. මං බලාගෙන ආවේ. සමහර අය හුඟාක් වාහනවල ඩොක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නෑ නේ. මොකක්ද...
  6. wca

    නෙට්වර්කින් වැඩ්ඩෝ කෝ...

    ලාබම ලේසිම වැඩේ දෙපැත්තටටම public ip දෙකක් දාගන්න එක හැබැයි secure නෑ .
  7. wca

    වෛද්‍යවරුන්ගේ පවුල්පිටින් එන්නත්කරණයේ.. ප‍්‍රමුඛතා ලයිස්තු කැලේ.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජනයක් අරඹයි…..

    මේක සහතික ඇත්ත ඒ වගේම උබලට කියන්න පලවෙනි සෙට් එකේ හිටිය ඉස්පිරිතාලේ බිල්ඩිම හදන්න ආපු කොන්ත්‍රත් කාරයෝ බාස්ල උන්ගේ පව්ලෙ ගැනු බුරුතු පිටින් ගහ ගත්ත කියහන්කෝ
  8. wca

    ඉදිරිය භයානකයි! කොවිඩ් මරණ ගොඩගැසීමට කන්ටේනර්වල ශීතකරණ සවිකරයි

    මුන්ගේ දොලදුක නිවන්න වගේම මිනිස්සුන්ට පර්මිට් එකට නෙවෙයි ගෙවන්න වගේ බයිලාවක් ගහන්න වගේ හදන්නේ
  9. wca

    ලන්කාවේ කෝටි 2,3 දීලා අපාර්ට්මන්ට් ගන්නේ ඇයි?

    මම තැනක දැක්කා ඕව ගන්නේ පදිංචි වෙන්න නෙවෙයි investment විදියට .කොහොමද වෙන්නේ කියල මාත් හොයනවා ඒත් තාම හරි විස්තරයක් හම්බුනේ නෑ
  10. wca

    මේ දොස්තරලා ඉල්ලන්නෙ නෑ නෙ

    වෙද්දු මුන් මීඩියා ඉස්සරහට ඇවිල්ල කැරි ටෝක් දීල ජනාධිපති ඉස්සරහ බල්ලෝ වගේ එහෙයි එහෙයි කියල එන එකට මුන්ටික බැලුවේ උන්ගේ නොහැකියාව වෙන පැත්තකට හරවන්න .මුන් ටික ලෙඩ්ඩු බලන්නේ නෑ වාට්ටුවට ආවත් මුන්ට හිතෙන dos එක ලියල යනවා .යකෝ නියෝමොනියව හැදුනහම තමයි ඒ කියන්නේ ලෙඩා bad උනහම ICU එකට මාරු කරලා මුන්...
  11. wca

    මේ දොස්තරලා ඉල්ලන්නෙ නෑ නෙ

    ප්‍රශ්න අහන්න කියන්න ෆෝරම් එකක් තියෙද්දී ගැණු වගේ තැන තැන කියවන එකට නම් හොද වැඩේ
  12. wca

    දැන් වෙද්දු අරක කරන්න ඕනේ මේක කරන්න ඕනේ අපි කියල තියෙන්නේ කියල පම්පෝරි ගහනනේ නෑ නේද ?

    ගැණු වගේ තැන තැන කියවන එකට නම් හොද වැඩේ මන් දැක්ක ඊයේ පවිත්‍රා ත් මීඩියා පක්කු කැමරා උස්සගෙන එනකොට මුකුත් කියන්නේ නැතිව යනවා . හොද වැඩේ ඕකුන්ට මේ වෙලාවේ මොලයක් තියෙනවනම් පස්සෙන් ගිහින් වොඉස් කට් ගන්නවද ?අහන ප්‍රශ්න අහන්න කියන්න ෆෝරම් එකක් තියෙද්දී...
  13. wca

    මන් නම් කියන්නෙ ඕනිවට වඩා දේශපාලුවන්ට පු* දෙන උන් මරන්න ඕනි

    දේශපාලකයෝ යැව්වේ මිනිස්සුමනේ මොකද උන් අගහරු වල චන්දෙ ඉල්ලලා මෙහෙ පාලනය කරන්න ආවේ නැනේ .අද අපි මොනවහරි ලැබිල තියෙනවද ,නැද්ද ඒ මේ රටේ බහුතරයගේ කැමැත්ත .උදාහරණයක් කිව්වොත් මහ මැතිවරණයේදී 7000-8000 විතර චන්දෙ ඉල්ලනවා රටේ බහුතරය ඔය හැමෝම ගැන බලන්නේ නෑ එහෙම බැලුවනම් ඔකේ බහුතරයක් ඔතන නෑ .හැබැයි ඒක...
  14. wca

    අටපට්ටම

    ඕක තව පරම්පරවක් විතර යනකොට අහයි "එතකොටේ ලයිට් එක " කියල
  15. wca

    Microsoft Licence Volume Portal Problem

    පුළුවන් එකට අදාල ලයිසන් කී එක දාන්න .normal විදියට තමයි hyperv මැෂිම internet connect කරලා අදාල කී එක දාන්න
  16. wca

    Custom හොරු

    ඔකුන්ගේ කුපාඩි ගති ඕකට trc ලයිසන් ගතටත් දැන් දඩයක් ගහල තමයි දෙන්නේ පස්සේ ලයිසන් එකට .පොඩ්ඩක් හොයල බලන්න ඔතන වෝෆ් clark කෙනෙක් අල්ලගෙන ඇහුවනම් කියයි මොකද කරන්න ඕනේ කියල වගේම කියක් හරි මිට මොලවන්න ඕනේ නම් එකත් කියයි .
  17. wca

    ❌Breaking News ❌

    ලෙඩක් හැදිලා ඉස්පිරිතාලේ යනකොට හදිස්සියේ වෙන රෝහලකට යන්න උනොත් කෝකටත් කියල ඩිසල් කෑන් එකක් අරන් පලයව් .මොකද සමහර උන් හිතන විදියට දුකත් හිතෙනවා .තව එකක් අමතක උන රෝහල් වලට දොස්තරලා නස්ලා එහෙම යනකොට උබල යන එකේම එක්කන් පලයල්ලා මොකද උන්ට එන්නත් විදියක් නැනේ .මේක එක උදාහරනයක් විතරයි ඔය විදියට හිතන එක...
  18. wca

    Solar Power System - Help

    9-10lak withara yayi
  19. wca

    PCR වැඩිකිරීමෙන් වෙන්නේ රටේ මුදල් පිටරටට යාමයි

    ඔය සුදත්ගේ කපාපු පළුව.අහල තියෙනවනේ එක අත්තේ වහන්නෙ එක වගේ කුරුල්ලෝ කියල.ඔය වසංගත රෝග එකේ ඉන්නෙම ඔහොම උන් තමයි .මෙහෙම හිතමු ඔය එක PCR එකකින් කියක් හරි උන්ට දුන්නනම් බලන්න තිබ්බ මුන් ටික ඉපදෙන්න ඉන්න ඒකාටත් PCR කරන්න ලියන හැටි ඕක කොහොමත් උන්ගේ බලු ගතිය
  20. wca

    වරාය නගරය සැකසීමෙන් අපට ලැබෙන වාසි

    වරාය නගරය ඇතුලත තනිකර මෙට්‍රෝ සිස්ටම් එකක් හදන්න ඕනේ .එතකොටවත් අපේ බුරුවන්ට (කඩේ යන ආචාර්ය මහාචාර්ය උන්ටත් එක්ක ) තේරෙයි ඔකේ ඇති වැදගත්කම .ඒ වගේම අපිට බලාගන්න පුළුවන් අපේ නීති හන්දද මෙච්චර කල් දියිනු වෙන්න බැරිඋනේ කියල

    No contents