Dropshiping course කරපු උන් වරෙව් ටිකක්?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔය මොකා ඉගැන්නුවත් උන් උබලට නොකියන රහස නම් උන් ඔක්කොම රන් කරන්නේ USA හරි යුරෝප් වල වෙරිෆ්යි කරපු account වගේම උන්ගේ contact ඒ ඒ රටවල තියෙනවා .උන්ට පෙන්නන්න කියන්න මෙහෙ verify කරලා dropshipping කරන account එකක් උන් උගන්වනවා වගේ සරල විදියට මැනේජ් කරන
     
    • Like
    Reactions: S.E.R.E.N.A

    Vasanawanthayaa

    Active member
  • Sep 6, 2020
    77
    155
    33
    මොකක්හරි skill එකක් හදාගනින් බන් IT පැත්තෙන්..ඔය dropshipping කෙරුවාව හරියන් නෑ ලේසියෙන්..හරිගියත් හැමදාම අල්ලන් ඉන්න අමාරුයි...
    ඒ වගේ නෙවෙයි මොකක්හරි subject එකක් ගැන ඉගෙනගත්තම..සෑහෙන දුරක් යන්න පුලුවන්.
    මට වඩා මේකේ ඉන්නවා සෑහන වැඩ්ඩො සෙට් එකක්..උන් කියයි පැහැදිලි කරලා..උබට සරලවම කිව්වේ මගේ අදහස
    ඒක හරි බන්.ඔවා ස්තීර දේවල් නෙමෙයි.මම පාර්ට්ට්‍යිම් කරනව.මම හොද ජොබ් එකකුත් කරනවා. මොනව උනත් අපි අපේ ස්කිල් එක හදාගන්න ඔනේ අනිවාර්යයෙන්ම

    අහල තියන විදිහට තව එකෙක් recruit කරොත් පරණ එකාට ගාණක් යනවා.

    හොඳම දේ තමයි ඔය eclub එකේ එකෙක් ඔහොම status එකක් දාලා, ඒකට මාගෙ යාලුවෙක් congratulations කියලා comment කරලා. අර dial එක මාගෙ යාලුවට උදේ call කරලා "අය්යා මෙහෙම course එකක් තියනවා, මම දැන් full time ඕක කරන්නෙ, job එකෙන් අයින් වෙලා" අනන් මනං කියලා. Course එක කරන්න එන්න කියලා.

    මූට බේරෙන්න බැරි තැන Salary හම්බ උනේ නෑ ඊළඟ මාසේ බලමු කියලා shape වෙලා. ආපහු මූ next month call කරනවා ලු. 🤣🤣🤣

    ඕක මට මාගෙ යාලුවා කියපු සිරා කතාව.

    ඕකත් අර Network marketing (pyramid) වගේ යන එකක්. එකෙක් set කරොත් අරූ ට ගාණක් යනවා වෙන්න ඕනේ. නැත්නම් wish කරපු එකට ඔහොම call කරලා course කරන්න එන්න කියායි ද.

    තව දෙයක් උබට හොඳ business එකක් set උනොත් රට වටේ ඉන්න හැත්ත බුරුතට ම එක කරන හැටි කියලා දීලා තරගය අඩු කරගන්න කවුද කැමති ද?
    ඒක තමයි බන් කිය්න්නේ.ඌ මගේ හොදම යලුවෙක්.අපිත් එක්ක එකට කන්නේ බොන්නෙත්.මගෙන් තමයි ගොඩක් දේවල් අහගන්නේ.ඒ උනට කියල දෙන්නේ නෑ බන්.මම අහන්න යන්නෙට් නෑ ඕවා.


    කෝස් එක 25ක් කියලා නේද කරන්නේ.10ක් දෙනවා ඒකෙම් අදුන්වලා දුන්න කෙනාට.15ක් ද කොහෙද ගාන.අපෙත පුංචිගේ පුතා කරනවා.ඌ නන් කිව්වා ඌ 50ක් විතර ගත්තා දැනට අතට.මටත 15ක් සෙට් කරන් එන්න කිව්වා කෝර්ස් එක කරන්න.ඕවට පුදන්න කහන සල්ලි නෑ.
    ආ එහෙමද එහෙනම් ඒක තමයි පෝස්ට් ශෙයාර් කර කර ඉන්නේ. මම හිතන්නේ ඩ්‍රොප්ශිපින්ග් වලට වඩා උන් කට්ටිය සෙට් කරලා වෙන්නැති ගාන හොයන්නේ. මොකද ඔකේ කෝස් කරපු අය විතරයි හැම platform එකකම ශෙයා කරන්නේ ප්‍රොෆිට්

    Godak un seen eke innwa kiyla pennannath ohoma kaiya ghnwa.
    Man adurna ayya knkuth 2012di wage emony Kayya gagaha htiya, u pitarata garage ekaka weda kare. Math ugen sun wade PTn gnna yddi me pakya Danna reddak na
    ඔව් බන් එහෙමත් උන් ඉන්නවා තමයි

    ඔය මොකා ඉගැන්නුවත් උන් උබලට නොකියන රහස නම් උන් ඔක්කොම රන් කරන්නේ USA හරි යුරෝප් වල වෙරිෆ්යි කරපු account වගේම උන්ගේ contact ඒ ඒ රටවල තියෙනවා .උන්ට පෙන්නන්න කියන්න මෙහෙ verify කරලා dropshipping කරන account එකක් උන් උගන්වනවා වගේ සරල විදියට මැනේජ් කරන
    ඒක නම් ඇත්ත බන්.ගොඩක් ඔකෙන් ගොඩ යන් උන් රන් කරන්නේ යූඇස්එ ඇක්වන්ට් තමයි.එවාට ලෙසියෙන් කේස් වැටෙන්නෙත් නෑනෙ

    තව දෙයක් ඕකෙ ඔය ලක්ෂ 2 කක් 5 ක් withdraw කරා කියලා දැම්මට ඕකෙ net profit එක බලන්න ඕනේ. Net profit එකක් නැත්නම් කීයක් ලැබුණත් වැඩක් නෑ.
    ඔව් බන් මාත් ඔක කරපු හින්දා දන්නව ඊබේ පේපැල් ගාන කැපිලා එද්දි නෙට් ප්‍රොෆිට් අඩුයි.අනික එ අයිටම් එකම තව උන් ඉටවඩ අඩුවෙන් ලිස්ට් කරාම අපේ ගනන් වලට විකිනෙනවා අඩුයි
    ------ Post added on May 26, 2021 at 11:15 AM
     
    • Like
    Reactions: U-tag

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕක ඩ්‍රෙප්ශපින් කෝස් පිරමීඩක් වගේ එකක් මචන්. ඒකයි හැමෝම මිනිස්සු බඳවගන්න දඟලන්නෙ

    එකෙක් අල්ලලා දුන්නම උන්ට ගානක් හම්බ වෙනවා
    ඒකයි ඔච්චර ආදරේ 🤩
    Dropshipping කරලා කාර් ගත්ත එවුන් ගෙවල් ගත්ත එවුන් ඉන්නවා . හැබැයි උන් නම් ඔහොම FB එකේ වැළලෙන්නේ නැහැ 🤣🤣
    waiting..... :angry:
    ------ Post added on May 26, 2021 at 11:40 AM