නිර් ආගමිකයො කිසිම ආගමක් විශ්වාස කරන්නෙ නැති හින්ද අපි ඕන ආගමකට විරුද්ධව බය නැතුව කතා කරනව. බොරු මිථ්‍යාවලට බය නතුව ඇගිල්ල දික්කරන්න පුලුවන් බුද්ධිමත් කට්ටියක් තමා නිර් ආගමිකයො කියන්නෙ. අපි මිථ්‍යාවට විරුද්ධව බය නැතුව කතා කරනව. මිථ්‍යාවල් පස්සෙ යන ගෝත්‍රිකයින්ව ඇප නැති වෙන්නම පජාත කරනව. උන්ගෙ...