1. Miami-Vice

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    මෝඩ මිනිස්සුන්ව වෙස්ටර්න් මීඩියා වලින් බ්‍රේන් වොශ් කරල තියෙන්නෙ... ජෝකර්ට උනෙත් ඕක තමයි, ඌත් රැවටුනා.... ඌත් හිතුව ඇමරිකාව, එංගලන්තෙ, ප්‍රංශෙ, ජ'මනිය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, ඉතාලිය වගේ ලොකු රටවල් ඇතුලු රටවල් 32ක් උදව් කරන්නම් කියනකොට ලේසියෙන්ම රුසියාවට ගහන්න පුලුවන් කියල සාමෙන් වැඩේ ගොඩ දාගන්නෙ...
  2. Miami-Vice

    මේ බ්‍රෑන්ඩ් දෙකෙන් මොකක්ද හොද

    මොකටද ඕව බොන්නෙ?
  3. Miami-Vice

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    :yes: people fooled by western media think only Russia and China are evil, but the reality is western countries are also selfish assholes
  4. Miami-Vice

    Dr. Dre before he was a Gangsta

    Dr. Dre
  5. Miami-Vice

    Dr. Dre before he was a Gangsta

    ඌ ගැංස්ට' රැප් කිව්වට දිවුල්ගනේ වගේ අහිංසකයෙක් :lol:
  6. Miami-Vice

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    ඔව්, පුටින් සහ රුසියාවෙ උන් ඕක දන්න හින්ද වෙන්න ඇති පුටින්ට පුලුවන් කාලෙ ඔය ගේම ගහන්නෙ
  7. Miami-Vice

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    අපාට්මන්ට්ස් වලට ගහල කොහොමද බං වර්ග කි.මී. 70,000 අල්ල ගත්තෙ? :unsure: වයසට යන එක හැමෝටම පොදුයිනෙ බං... බයිඩ වගේ චාටර් වෙන්නෙ නැතුව අයින් වෙන්න ඕනෙ කාලෙ ආවම ------ Post added on 1749445843
  8. Miami-Vice

    Water filter

    bump
  9. Miami-Vice

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    තේරුනේ නෑ බං, පුටින් වයස නිසා හෙට අනිද්ද වලකජ්ජ ගහයි කියල හිතන්ඩ අමාරුයි, 72 වයස
  10. Miami-Vice

    අයර්ලන්තෙත් අතට ගනී

    එහෙත් වලි මෙක්සිකන්, දකුණු ඇමරිකන් උන් එක්ක
  11. Miami-Vice

    🔥💣💥අන්න අරහේ බරට නෙලනවා! කිරියේ යුද විස්ලේසකයෝ බුදි..

    මට නං කවුරුවත් ලොකු නෑ :lol: ඔයාට කවුරු හරි ලොකුද මල්ලි? :lol: ------ Post added on 1749437913

    No contents