1. Miami-Vice

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    සැටලයිට් ඉමේජස් වලින් පේන්නෙ ඩැමේජ් උන ප්ලෙන් ගාන 13 කියලලු නේද?
  2. Miami-Vice

    රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

    ඔය නැති උන ප්ලේන් ඕකුන් වැඩි කල් යන්ඩ කලින් ආයිත් හදනව බන්
  3. Miami-Vice

    Answered Air Power & Battle Field Tactics උඩු යටිකුරු කල Ukraine 🇺🇦 Drone Attacks!

    ජෙට්ස් 40+ කුඩු උනාද කියලනං දන්නෙ නෑ හැබැයි ඇටෑක් එකනං සුපිරි ප්ලෑනක්
  4. Miami-Vice

    පුටින් ලොකු වැඩකට අර අඳි!!

    මූ කරා කියල හිතන්න අමාරුයි... UK උන් තමයි වැඩේ ප්ලෑන් කරන්න ඇත්තෙ
  5. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    ප්‍රෙන්, ත්‍රෙඩ් එකක් දානවනං ඒක පිලිගත හැකි සාධක් එක්ක දාන්න ඕනෙ, උඹ නිකන් ඉන්නකොට ඔලුවට ආපු විකාර වලට ත්‍රෙඩ් දාල තේරුමක් නෑ නේද? එහෙම වැඩකට නැති ත්‍රෙඩ් දැම්මම අපි කරන්නෙ ඒවයෙන් ආතල් ගන්න එක :lol: ප.ලි. මට තේරෙන විදියට අනිවාර්යයෙන් රුසියාවෙ ලොස් එක යුක්‍රේනෙ ලොස් එකට වඩා වැඩියි, මොකද...
  6. Miami-Vice

    🔴 🔴 BREAKING

    :eek:
  7. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    අරය කිව්ව, මෙයා කිව්ව, උඹලට බලන්ඩ ලේසි වෙන්ඩ කිව්වෙ.... මොනාද බං මේ? :lol: උඹ කියන දේවල් වල කිසිම ලොජික් එකක් නැහැනෙ බං... උඹත් එක්ක කතා කරල වැඩක් නෑ කිව්වෙ ඒකයි
  8. Miami-Vice

    රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

    උඹේ සෝස් එක දාපන්කො අපිටත් දැනුවත් වෙන්න... goresee එකේ තියෙන වීඩියෝ බලලද උබ රුසියාවෙ ලොස් ගැන කතා කරන්නෙ? එහෙමනං ඉතිං උබත් එක්ක කතා කරල වැඩක් නෑ :lol:
  9. Miami-Vice

    ජපන් සිහිනය සැබෑ කරගන්න අතවැලක්

    උඹෙන් ඇහුව නෙමෙයි, පොදුවෙ ඇහුවෙ
  10. Miami-Vice

    DNA සාම්පල් ඉල්ලුවාම ගෑනි තමන්ගෙ සාම්පල් දීල! රුසියාවෙ යුද්දෙට ගිය උන්!

    යුක්‍රේන් හමුදාවට බැඳිච්ච උන් අවුරුදු නිවාඩුවට ගෙදර ඇවිල්ලත් ගිහින් තියෙනව :baffled:
  11. Miami-Vice

    ජපන් සිහිනය සැබෑ කරගන්න අතවැලක්

    බෞද්ධ, කතෝලික හෝ වෙනත් ආගමික ස්තානවල හැසිරෙන විදිය මුස්ලිම් රටවල ලමයින්ට උගන්නනවද? :unsure:
  12. Miami-Vice

    මූ පට්ට පොරක් නේද කලුවෝ.

    සුද්දො අප්‍රිකාවෙන් හොරා කාල අප්‍රිකාවටම ආධාර දෙනව හොරා කාපු ඒවයින් 1/100000ක් විතර පත්තරේ ලොකුවට ඇඩ් දාල... ලංකාවෙ මෝඩයො සුද්දොන්ට හුරේ දානව CNN, BBC වල යන ඒ ඇඩ් බලල :lol:
  13. Miami-Vice

    මූ පට්ට පොරක් නේද කලුවෝ.

    CNN, BBC වල සුද්දො මහත්තුරු වගේ පෙන්නුවට පට්ට හොරුනෙ යකෝ බලාගෙන ගියාම :lol:

    No contents