ඔතන රුසියාවට ප්‍රශ්නෙ තියෙන්නෙ ජෝකර් එක්ක නෙමේ... රුසියාවට ඕනෙ නේටෝ එක ලඟට එන එක නවත්තන්න...
ජෝකර්ව චන්දෙන් පරද්දල රුසියාවට හිතවාදී ආණ්ඩුවක් හදා ගත්තත් නැවත ඒ ආණ්ඩුව පෙරලෙන්න පුලුවන්, ජෝකර් ජනාධිපති උනෙත් නේටෝ එකේ බලපෑමෙන්...
මම හිතන්නෙ මෝඩ ජෝකර් ජනාධිපති උනාට පස්සෙ රුසියාවට තේරුනා මේක තමයි...