උබ හරි මචාහං..මටත් ඕන උනේ අම්මප හලාල් ගැන කතා කරන්න නමේ..මටත් ඕක අහල එපා වෙලා බන්..මගෙන් අද idhasitha ඇහුව android ගැන ලදී ත්රෙඅඩ් එකක් දන්නේ නැත්ද කියල මම කිවම හලාල් ගැන දානවා කියල මිනිහත් ඔය කටහවම කිවා මචං.මට ඕන උනේ ඔය ගැන කතා කරන්න නමේ..ඊට වැඩ එහා ගිය දෙයක් කරන්න..මී වදයක් විනාස කරන්න ලේසිම...