හලාල් වලට එරෙහිව සටනක් !!!(නොවේ)
හලාල් වලට එරෙහිව සටනක් නොවේ
මේ මාතෘකාව දැක්කම අනිවරෙන් මගේ රේප් කප්පන්න හිතනවා ඇති..අලුත් විදිහකට කාලෙකින් threaD එකක් දාන්නයි මෙහෙම පටන් ගන්න හිතුවේ..

මේ ලිපිය මුල ඉදන් අගටම කියවල අදහස් දක්කවන්න කියල මන් මගේ යහළුවන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා..
ඒ වගේම හැමෝටම මේ ගැන විමසන්න අවසරයි..එහනම් අපි බහිමුකො කතාවට..හ්ම්ම්..හලල් හලලාල් හැම තැනම මේ ගැන කතාව.. මේ ගැන අමුතුවෙන් කාටවත් පැහැදිලි කරන්න යන්න ඕන නැහැ කියල මන් දන්නවා අපේ එළකිරි කට්ටියට..

මේ ගැන මගේ කතිකාවත මේකයි..අපි හැමෝම මේ ගැන කතා කරනවා සටන් කරනවා.මමත් පුදුම තරම් කාලයක් මේ දේවල් බලාගෙන හිටිය..අන්තිමට ආසාවක් ඇති උනා මගේ අදහස මෙතනට එක කරන්න..අපි අපේ බුද්දිය නිවැරදි විදිහට භාවිතා කළහොත් අපිට ජය ගන්න බැරි ප්‍රශ්නයක් මේ ලෝකේ නැහැ..ටිකෙන් ටික මේ ලංකාව අක්‍රමණය වෙනවා විවිද බලවේග වලින්..අපි ආරිය සිංහල ලේ දුවන කොල්ලෝ කෙල්ලෝ හැටියට අපේ සහ්ක්තිය පෙන්වන්න ඕන.ගහ මරාගෙන මේ දේ කරන්න අමාරුයි..මේ ලෝකේ ඕනෑම යුදයක් දිනන්න අපිට පුළුවන්..ශක්තිය තියනකම් සටන් කරොත් නැති දවසට කොහමද අපි සටන් කරන්න..ශක්තිය තියන කාලේ මොලෙන් අපි පරමාණු බෝම්බයක් හැදුවනම් නැති කාලෙට එකෙන් යුද්දය දිනන්න අපිට පුළුවන්..ඒක තමයි අපි දැන් කරන්න ඕන..අපි අද මේ ගැන කතා කරනවා..එත් තව ටික කාලයකින් අර ලෝක විනාසය වගේ මේ දේවලුත් අපිට අමතක වේවි..ඊට පස්සේ නැවතත් අර බල වේග ඔලුව උත්සනවා සිකුරුයි..මෙන්න මේ හිස ඔසවන එකයි අපි නවත්වන්න ඕන කරන්නේ..අපේ ජාතිය ගොඩක් බලවත්..සහයෝගය අතිනුත් අපි එහලින්ම ඉන්න ජාතියක්..ආගන්තුක සත්කාරය අතින් අපිට ගහන්න එකෙක් වත් නැහැ නද ලොවෙත්..ලන්දේසි,පෘතුගීසි,ඉංග්‍රීසි අපේ රටට එනකොට උන්ව පලවා හරින්න සටන් කලේ අපි ලග දරුණු උපකරණ තිබිල නෙවේනේ..අපි අදත් කරන්න ඕන ඒ දේ තමයි අනිවරෙන්නම...

හරි දැන් අපි බහිමු ප්‍රධාන කතාවට..මට මොකක්ද මේ කියන්න ඕන කරන්නේ.

අපේ රට වගේම ඕනෑම රටක් ප්‍රදාන වසයෙන් දුවන්න ආර්ථිකය මතයි.මම දැනට මේ කතාව මෙතනම නවත්වන්නම්..හරි අපි දැන් බලමු අපේ කට්ටිය මේ ගැන දක්වන අදහස්..මමත් අපේ අයගේ අදහස් එක්ක මේ කතාව දිගටම අරගෙන යමු..
තුරුම්පුව :- සිංහල ව්‍යාපාරය ... සංවාදයට විවුර්තයි..

මමත් උබේ Username එක නිසයි ඇතුලට ආවෙ. 