breaking news ... සන්ධානේ ඉවරායි

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චන්ද ගන්න මේක ජනාධිපති චන්දෙද? චන්දෙන් පත්වෙන්නෙ මහින්දගෙ මිනිස්සු නේ වැඩි හරිය?

    උඹ නම් අනේ මන්ද :oo: මනුස්සයෝ උඹල වගේ බයියෝ මහින්ද දැකල චූන් වෙලා SLFP එකට චන්දෙ දුන්නම මයිත්රීට නෙවෙයිද වාසි?:rofl:

    කාගේ මිනිස්සු හිටියත් උන්ගේ නායකයා මයිත්‍රීනේ :rofl: පාර්ලිමේන්තු කණ්ඩායම පාලනය කරන්නේ නායකයනේ :P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බන් එහෙම අයිතියක් තියෙනවා , නැත්තන් කොහොමෙයි උඹලා වගේ මෝඩ සුකන්නෝ චූන් කරන්නේ

    මොනවද බන් මේ චූන් කරන කතා.. පොඩ්ඩක් පැහැදිලිව කියපන්කො.. විමලා ඇමරිකන් විරෝධිවෙන්න කිව්වා කාලයක්? ඉතින් උඹ මොකද කියන්නෙ කට්ටිය ඇමරිකන් භාන්ඩ වර්ජනය කලේ නැති නිසා විමලා අපිව ඇන්දුවා කියලද? ඒකෙ ඇදගන්න දෙයක් නැහැනේ? :baffled::baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹ නම් අනේ මන්ද :oo: මනුස්සයෝ උඹල වගේ බයියෝ මහින්ද දැකල චූන් වෙලා SLFP එකට චන්දෙ දුන්නම මයිත්රීට නෙවෙයිද වාසි?:rofl:

    කාගේ මිනිස්සු හිටියත් උන්ගේ නායකයා මයිත්‍රීනේ :rofl: පාර්ලිමේන්තු කණ්ඩායම පාලනය කරන්නේ නායකයනේ :P

    නායකයා පාර්ලිමේන්තු කණ්ඩායම පාලනය කරන හැටි පොඩ්ඩක් කියපන්කෝ මටත් දැන ගන්න.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නායකයා පාර්ලිමේන්තු කණ්ඩායම පාලනය කරන හැටි පොඩ්ඩක් කියපන්කෝ මටත් දැන ගන්න.

    ඌ කියන දේ තමයි පක්ෂයේ නිල ස්ථාවරය වෙන්නේ ඒක තමයි පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු කරන්නේ..........දැන් මහින්දගේ කාලේ තීන්දු තීරණ ගත්තේ මහින්දද අගමැතිද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌ කියන දේ තමයි පක්ෂයේ නිල ස්ථාවරය වෙන්නේ ඒක තමයි පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු කරන්නේ..........දැන් මහින්දගේ කාලේ තීන්දු තීරණ ගත්තේ මහින්දද අගමැතිද?

    දැන් මහින්ද පාර්ල‍ිමේන්තුවෙන් හිටියෙ නැහැ‍නේ ජනපතිකාලෙ. උගේ තීන්දු තීරණ ක්රියාත්මක උනේ එක්කො අගමැති හරහා නැත්තන් ඇමති/මන්ත්රීලා හරහා. මහින්දට අකමැති උන් ගොඩක් නිදහස් පක්ශෙ හිටියනන් මහින්දට උගේ තීරණ ක්රියාත්මක කරන්න පුලුවන්ද?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    දැන් මහින්ද පාර්ල‍ිමේන්තුවෙන් හිටියෙ නැහැ‍නේ ජනපතිකාලෙ. උගේ තීන්දු තීරණ ක්රියාත්මක උනේ එක්කො අගමැති හරහා නැත්තන් ඇමති/මන්ත්රීලා හරහා. මහින්දට අකමැති උන් ගොඩක් නිදහස් පක්ශෙ හිටියනන් මහින්දට උගේ තීරණ ක්රියාත්මක කරන්න පුලුවන්ද?

    ඌ පාර්ලිමේන්තුවේ හිටියත් නැතත් (ජනාධිපතිට ඕනේ නම් එන්න පුළුවන්) කැබිනට් එකේ ප්‍රධානියා ඌනේ :P උඹට ශුවර්ම නැත්තම් මෙන්න ෆොටෝ එකක්

    TH15-SRI_LANKA-POLI_144439f.jpg

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා කරන්නේ පක්ෂේ නායකයාගේ තීරණේ එහෙම නායකයාගේ තීරනෙට ගරු නොකරන එවුන්ව පක්ෂේ තියාගන්නේ නෑනේ යකෝ :rofl:
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    මොනවද බන් මේ චූන් කරන කතා.. පොඩ්ඩක් පැහැදිලිව කියපන්කො.. විමලා ඇමරිකන් විරෝධිවෙන්න කිව්වා කාලයක්? ඉතින් උඹ මොකද කියන්නෙ කට්ටිය ඇමරිකන් භාන්ඩ වර්ජනය කලේ නැති නිසා විමලා අපිව ඇන්දුවා කියලද? ඒකෙ ඇදගන්න දෙයක් නැහැනේ? :baffled::baffled:

    පැහැදිලිව කියන්න මහා ලොකු දෙයක් නෑ බන්, විමලයා අනිත් මිනිස්සුන්ට ඇමරිකන් බඩු පාවිච්චි එපා කියලා, ඌ ඇමරිකන් බඩු වලින් සුර සැප වින්දා කියලා මෙච්චර වෙලා isurueka, hirashgeff දෙන්නම කිව්වේ.

    උබලා මේ වගේ දෙයක්වත් තේරුම් ගන්න බැරුව දේශපාලනේ ගැන මහා ලොකු පොර ටෝක් දෙනවා.
    :no: :no: :no:
     
    • Like
    Reactions: speedmalli

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පැහැදිලිව කියන්න මහා ලොකු දෙයක් නෑ බන්, විමලයා අනිත් මිනිස්සුන්ට ඇමරිකන් බඩු පාවිච්චි එපා කියලා, ඌ ඇමරිකන් බඩු වලින් සුර සැප වින්දා කියලා මෙච්චර වෙලා isurueka, hirashgeff දෙන්නම කිව්වේ.

    උබලා මේ වගේ දෙයක්වත් තේරුම් ගන්න බැරුව දේශපාලනේ ගැන මහා ලොකු පොර ටෝක් දෙනවා.
    :no: :no: :no:

    ඌ කරලත් නෑ .. ඇහුනේ නැද්ද
    මාත් gmail කියල කියනවා .. හෙට ඉඳන් නවත්තනවා
    පොර තාමත් gmail තමා ...:rolleyes:
    වහල්ලුන්ව සේරම එකතුවෙලා අන්දනවා :rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඌ පාර්ලිමේන්තුවේ හිටියත් නැතත් (ජනාධිපතිට ඕනේ නම් එන්න පුළුවන්) කැබිනට් එකේ ප්‍රධානියා ඌනේ :P උඹට ශුවර්ම නැත්තම් මෙන්න ෆොටෝ එකක්

    TH15-SRI_LANKA-POLI_144439f.jpg

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා කරන්නේ පක්ෂේ නායකයාගේ තීරණේ එහෙම නායකයාගේ තීරනෙට ගරු නොකරන එවුන්ව පක්ෂේ තියාගන්නේ නෑනේ යකෝ :rofl:

    ඉතින් එහෙම මහින්දව එලවන්න ගියොත් සන්ධානෙ බහුතරය විරැද්ධ වෙනවනේ එතකොට මොකද කරන්න‍ෙ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතින් එහෙම මහින්දව එලවන්න ගියොත් සන්ධානෙ බහුතරය විරැද්ධ වෙනවනේ එතකොට මොකද කරන්න‍ෙ?

    කොහේ එලවන්නද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පැහැදිලිව කියන්න මහා ලොකු දෙයක් නෑ බන්, විමලයා අනිත් මිනිස්සුන්ට ඇමරිකන් බඩු පාවිච්චි එපා කියලා, ඌ ඇමරිකන් බඩු වලින් සුර සැප වින්දා කියලා මෙච්චර වෙලා isurueka, hirashgeff දෙන්නම කිව්වේ.

    උබලා මේ වගේ දෙයක්වත් තේරුම් ගන්න බැරුව දේශපාලනේ ගැන මහා ලොකු පොර ටෝක් දෙනවා.
    :no: :no: :no:

    එපා කිව්වට කවුරත් කලේ නැහැනේ? ඉතින් විමලයා ‍නොකලට මොකක්ද තියෙන අවුල? උ කිව්වෙ තනියම වර්ජනය කරනවා කියල නෙමේනෙ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒ කියන්නෙ?

    කොහෙන් එලවන්නද? දැන් මම කිව්වේ රට පාලනය කරන්නේ මයිත්‍රී කියලනේ මොකක්ද එලවන කතාව?
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    එපා කිව්වට කවුරත් කලේ නැහැනේ? ඉතින් විමලයා ‍නොකලට මොකක්ද තියෙන අවුල? උ කිව්වෙ තනියම වර්ජනය කරනවා කියල නෙමේනෙ?

    ඔවා දෙනු පරහට,
    තමා සම්මතෙහි පිහිටා සිට........
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කොහෙන් එලවන්නද? දැන් මම කිව්වේ රට පාලනය කරන්නේ මයිත්‍රී කියලනේ මොකක්ද එලවන කතාව?

    පක්ශ නායක කමින් එලවන්නෙ.