1. ලොකු bhai

    මට තේරෙන් නෑ. ඇයි ඇල්ලුවෙ

    වැඩ්ඩ නෙමෙයි අනුර පැඩ්ඩ.... ගෙවීමක්ම නෙමෙයි නේ බන්. පොරගේ profession එකේ ඊලග ලෙවල් එකට යන්න මේක පට්ට ඉන්වෙස්ට්මන්ට් එකක් සහ වෙන රටකට යන්නට් හොද අවස්ථාවක් මේ වෙද්දී
  2. ලොකු bhai

    මට තේරෙන් නෑ. ඇයි ඇල්ලුවෙ

    ratta කියන්නේනම් දේශපාලන දැනුමක් නැති මෝඩයෙක්. පොර කියන දේ උට තේරෙන්නෙත් නැති සිද්දියක් තියෙන්නේ
  3. ලොකු bhai

    මට තේරෙන් නෑ. ඇයි ඇල්ලුවෙ

    ඕව ටයිප් කරලා එපා වෙලා බන් දැන්
  4. ලොකු bhai

    මට තේරෙන් නෑ. ඇයි ඇල්ලුවෙ

    අපි මොකක්ද කරන්න ඕන දේ කියපන් බලන්න
  5. ලොකු bhai

    (වජිරාසනය)ලෝකය පහළවෙන, මේ ලෝකය හැදෙන ගමනේ දී මුලින් ම පස් පිඬක් පහළ වන්නේ මේ වජ්‍රාසනය පහළ වෙන තැනයි

    මචන් මේවා අතිශයෝක්තිය නේද? බුදු දහමේ සමහර දේවල් ඇත්ත බුදු දහමමද කියලත් හිතෙනවා. අනිත් ආගම ඔක්කොම මිත්‍යා ධ්‍රුෂ්ටිකයි කියන එකම බලපන්. එක වෙන්න බෑ නේද? මගේ පුද්ගලික මතයනම් බෞද්දය නිරගමිකයි. ජිවන දර්ශනය බුදුන්ගේ දර්ශනය. ඒ දර්ශනයට අනුව ජිවත් වීම.
  6. ලොකු bhai

    මට තේරෙන් නෑ. ඇයි ඇල්ලුවෙ

    සමාජවාදී නෙමෙයි බ්‍රෝ ලංකාවේ ඉන්නේ සමාජවෛරී සෙට් එකක්....
  7. ලොකු bhai

    පාර්ලිමේන්තුව අසල විදුලිය විසන්ධි කර ජනතාවට අමානුෂික ලෙස පහර දෙමින් පවති.

    සමජවාදේ කොහොමද බන් ප්‍රජාතන්ත්‍රවාදී වෙන්නේ. සහමුලින්ම දෙපැත්තක්. අනික දැන් ජවිපෙ නැහැ. විජේවීරගේ ඝාතනය සමග සංවිධානය ඉවරයි. දැන් ඉන්නේ එහෙන් මෙහෙන් පැනල බේරිලා කොලේ වහල ගේම් ගහන සෙට් එකක්. ඔව් . කුමාර්ට වඩානම් අනුර දශමයක් හරි හොදයි. අනුර නෙමෙයි උන්ගේ සංවිධානය. උන් අරගලයට පස්සේ ජනමතයට හිස...
  8. ලොකු bhai

    පැතුම් කර්නල් මල වදයක්.

    ඒ උනත් සනීපයි දැන්.. දැන් යමු අනික ලගට..
  9. ලොකු bhai

    පාර්ලිමේන්තුව අසල විදුලිය විසන්ධි කර ජනතාවට අමානුෂික ලෙස පහර දෙමින් පවති.

    දැන් තේරෙනවා අපේ වැඩිහිටියෝ ජවිපෙ කිවම බය වෙන්නේ බනින්නේ ඇයි කියල. ඒ දේ ඒ විදිහටම ඔප්පු කලා... ඕකුන් කැම්පස් වල කරන්නෙත් ඕකමයි. පොඩි උන්ට තෙල ගහල ෆෝම් කරලා වලිර රත් වෙද්දී ලොකු උන් ටික මාරු. අපි යන්න ඕනේ මරාගන්න.
  10. ලොකු bhai

    Great reset එකක් අත ළග?

    wait for it.............
  11. ලොකු bhai

    අරගලය, අරගලය විසින්ම

    අරගලේ ඉවරයි බන් දැන් යන්නේ මොලේ අමාරු සෙට් එකක් රජ වෙන්න යන ගමනක්
  12. ලොකු bhai

    පැතුම් කර්නර් කියන එකා මොනවද මේ කරන්නෙ?

    කන විස්තරයක් පේන්නෙ හෙට වෙද්දී
  13. ලොකු bhai

    මෙන්න මේ මල්ලිලට රට බාර දීලා යන්නලා ඉතීම්..

    First impression is the last impression. ලොන්ත මුණත් තහඩුවෙන් කියන්න පුළුවන් සමාජවාදී ද, සමජවෛරී ද කියල..
  14. ලොකු bhai

    ජන බල කුළුණ ක‍්‍රියාත්මකයි.. එය නොතකා කිසිවෙකුට දේශපාලනය කරන්න බෑ…- කුමාර ගුණරත්නම්

    අම්මෝ අම්මෝ මූ කියන විදිහට කරොත් ලෙසටම තියෙයි.. ගොබ්බ තට්ටය ගමේ ගොඩේ පොඩි උන් කැම්පස් වලින් අල්ලගන තෙල ගහල පොර වෙලා. පින් ඇති කොල්ලනේ මුන්ගේ බොරු වලටනම් උබලගේ ශක්තිය, කාලය කැප කරන්න එපා.
  15. ලොකු bhai

    ලංකාව සිවිල් යුද්ධයක් දක්කවා යනවා

    IMF එක එක්ක නොයවා රුසියාවට ප්ලග් කරන්න දගලන්නේ? අපේ අය්යල ඕක දන්නේ නැතුව බොක්ක දෙන්න ගිහින් කෙලවගන්නවා.
  16. ලොකු bhai

    අන්තවාදි සමාජවාදී අදහස් තියන උන්

    ඔය මෝඩ ටියුබ් ලයිට් තමයි අන්තිමටම ලොකුවට ෆෝම් වෙලා හාල දාන්නේ. පෙරට්ටෝ සෙට් එකත් එක්ක වැඩේ කරන්න වෙන්නේ නෑ.
  17. ලොකු bhai

    දැන් බලය ලැබිය යුත්තේ කාටද?

    පෙරට්ටෝ කවද්ද චන්දෙන් අවේ කියපන්කො? මම කියන්නේ අපේ සමස්ත දේශපාලනේට කෙලවිලා තියන හැටි. මිනිස්සුන්ට දේශපාලන පක්ෂ ගැන දැනුමක් නැති හැටි. වෙන උන් මිනිස්සු අවුස්සලා ගේම් ගහන හැටි. ඒ ඔක්කොම තේරුම් අරන් පක්ෂේ ප්‍රතිපත්ති, උන්ගේ ජාත්‍යන්තර භූමිකාව බලල චන්දෙ දීපන් කියන සරල දේ. අරගල කරන්න ඕන මිනිස්සු...
  18. ලොකු bhai

    ⚠️ Warning රටෙන් පැනපල්ලා. ඉක්මන් කරපල්ලා!

    නෑනෙ උඩ ඉදල පනින්න විතරයි අහගත්තෙ අයිය කෙනෙක්ගෙන්

    No contents