1. ලොකු bhai

    අරගලකරුවන් අල්ලාගත් අගමැති කාර්යාලයේ IMF සාකච්චා ලිපිගොනු අතුරුදහන්…

    කොටුවේ පොඩ්ඩාගේ බදු වැඩි වෙලා කියපු බණක කොටසක්
  2. ලොකු bhai

    අරගලකරුවන් අල්ලාගත් අගමැති කාර්යාලයේ IMF සාකච්චා ලිපිගොනු අතුරුදහන්…

    මෙව්වනේ නිව්ස්.. අලව්වෙත් ඔහොම වෙන්න ඇති අනිවාර්යෙන්
  3. ලොකු bhai

    මේගොල්ලො තමා හොඳටම කරන්න යන්නෙ|• අරගලකරුවෝ ලංකාවට UN මැදිහත්වීමක් ඉල්ලති..

    එහෙම තමයි බන් උන්ගේ බලය ලබාගැනීමේ ක්‍රියාවලිය. ජවිපෙට වඩා භයානක පෙරට්ටෝ. uncivilized.
  4. ලොකු bhai

    Joke gone wrong

    අලව්වෙත් ඔහොම දෙයක් උනා
  5. ලොකු bhai

    මේගොල්ලො තමා හොඳටම කරන්න යන්නෙ|• අරගලකරුවෝ ලංකාවට UN මැදිහත්වීමක් ඉල්ලති..

    අරගලය කියන්නේ ජවිපෙ පෙරට්ටෝ නෙමෙයි.. මේකට වෙන නමක් දාගන්න කියන්න ඕන. අවංකව අරගලය කරපු මිනිස්සුන්ගේ පිටින් බලයට දුවන මේ දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරලා යුතුයි.
  6. ලොකු bhai

    චැසී මිස්මැච් කට්ටිය එන්න ඇතුලට

    දෙකක් ගත්ත. එක nic එකට එකයි නේද දෙන්නේ? දැන්නම් එනවා වගේ ඉක්මනින්..
  7. ලොකු bhai

    චැසී මිස්මැච් කට්ටිය එන්න ඇතුලට

    එක NIC එකකින් එකයිද ගන්න පුළුවන්??
  8. ලොකු bhai

    චැසී මිස්මැච් කට්ටිය එන්න ඇතුලට

    පොට්ට වෙනවා මේක කලොත්. හරි යන්නේ නෑ
  9. ලොකු bhai

    චැසී මිස්මැච් කට්ටිය එන්න ඇතුලට

    මොන දුකක්ද බන්. වාහන 6ක කරන්න ඕන. එකට වෙනම එකෙක් වැඩට ගන්න වෙනවා
  10. ලොකු bhai

    චැසී මිස්මැච් කට්ටිය එන්න ඇතුලට

    දිගටම TRY AGAIN කරන්න ඕනෙද??
  11. ලොකු bhai

    රනිල් ජුලි 20 ජනාදිපති උනොත්? ලංකාවම විකුණලා යන්නේ..

    මමනම් එකෙන්ම කැමතියි.. පවුද්ගලිකරණය කිරීම කරන්නම ඕනේ. කප්පම් ගෙවනවා වගේ බදු මුදල් නාස්ති වෙන්න දෙන්න බෑ. ලාබ උපයන ආයතන කරන්න ඕන ඕව. දැන් වෙන්නේ ජනතා මුදලින් නඩත්තු වෙන එක. රනිල් ඕක කරනවට තමයි මම කැමතිම. ජනතාවගේ ජනතාවගේ කියල හිගන ආයතන තියනවට වැඩ හොදයි ලැබ ලබන පවුද්ගලික ආයතනයක සේවකයෙක් වෙන එක.
  12. ලොකු bhai

    හමුදාව වෙඩිතියන්න අවසර ඉල්ලද්දී ජනපති ගෝඨාබය එපා කියලා...

    මාර රචනාව... ලොක්ක මන්දිරෙන් ගියේ කලින්ම. forces යාලුවෙක් ඉන්නවනම් අහපන් හිටියේ කොහෙද කියල. ආයුද වලට පතුරම් නොදී හිස් මැගසින් දීපු කතාවනම් හරි.
  13. ලොකු bhai

    ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු

    මෙන්න මුන්ගෙන් තමයි පරිස්සම් වෙන්නම ඕනේ....
  14. ලොකු bhai

    ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු

    උදේම මිනිහ නැති ගැනී වගේ වැලපෙන, විසදුම් නැති එක එකාගේ මත, ප්‍රශ්න වලින් ඔලුව කන මේ බල්ලන්ව රිජෙක්ට් කරන්න ඕන... දැන් තනි තනියම ගෙවල් ගෙවල් විදිහට මේවා අයින් කරන්න ඕන. මාද්‍ය අම්මගේ රෙද්ද :angry: :angry:
  15. ලොකු bhai

    ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු

    මේ පාරවත් හරියට කියපන් අරගලේ නායකයා කවුද කියල.. අන්තිම මොහොතේ ප්‍රසිද්ධ උන් ඔක්කොම නායකයෝ සාමාන්‍ය මහජනතාව උන් පස්සේ දිවුව. කොලේ වහල සාමාන්‍ය ජනතාව රමණය කරන එක කැතයි.
  16. ලොකු bhai

    🤡 රූපවාහිනියට පැන්නේ නාමල්ගේ නිල් බලකා බයියෙක්මද? DeepFace Comparison

    නාමල්ගේද දන්නේ නෑ කුරුණෑගල මුස්ලිම් කොල්ලෙක්. ඔසී ඉදල හින්නේ කලින්. බරටම අරගලේ හිටපු එකෙක් වගේ. මෙන්න මේ වගේ උන් තමයි අරගලයක නියම අරුත නොදැන, නීතිය නොදැන ගොන් දර්ශන දාල අරගලේ බර හෑල්ලු කරන්නේ. අපරාදේ. මුන්ව පැත්තකට කරලා තියන්න ඕන.
  17. ලොකු bhai

    ගෙම අව්සල දැන් කියනවා බලන් ඉන්න බැලු පුකේ රේවිලා

    මුන් සිරාවටම මිහිදු හාමුදුරුවන්ගේ ගෝලයෝ බන්. බුදුහාමුදුරුවන්ගේ නෙමෙයි. මිහිදු කියන්නෙත් රාජ්‍ය තාන්ත්‍රික චරිතයක් විතරයි. දඩයමේ ගිය වැද්ද බය කරලා ඉන්දියාවේ මිනිස්සු මෙහෙ පදිංචි කෙරෙවුව. බුදු දහම වෙනුවට අශෝක ධර්මය දුන්න. පන්සල් ටිකත් බදු අය කිරීමේ මධ්‍යස්ථාන උනා සුද්දගේ කාලේ වෙනකන්ම. දැනුත් එච්චර...
  18. ලොකු bhai

    අම්බෝ හිච්චි විජේවීර

    අම්මෝ අම්මෝ හෙනම ලෙවල් එකේ.. මෝඩ පකය
  19. ලොකු bhai

    ගෙම අව්සල දැන් කියනවා බලන් ඉන්න බැලු පුකේ රේවිලා

    හමුදුරුවරුනම් එලවන්න ඕනේ බන් මේ දේශපාලන කටයුතු වලින්. මිනිස්සු අරගල කරන්න ඕනේ මේ ධර්ම චරිත මේවට එද්දී උන්ව වර්ජනය කරන්න. සිවුර ඇරලා එන්න ඕනේ එක්කෝ...
  20. ලොකු bhai

    අන්තිමට ජුලි නමවෙනිදා වුනු දේ

    ස්වාමියා දන්නේ නැති වහල්ලු කියන්නේ නිකන්ම නිකන් විහිළුවක් නෙමෙයි...

    No contents