1. adeeezzz

    😂 කයිතංලා පාරට ගැට්ටක් දාල හොරණ

    රෑට ඔක කඩල පස් ටිකක් දාපං මේ සිංහල රටේ ඉන්න වාරිමාර්ග පක්කුන්ගෙ මෝඩ වැඩ ඉතිං අනිත් දේවල් හිතාගනිනකෝ
  2. adeeezzz

    Vk එකෙ වැල තියෙනවා ,හොයාගන්න තෙරෙන්නෙ නැ

    eke video walata palayn ghn following palayn natnm uba mulinma e groups walta ad wela idpan
  3. adeeezzz

    ඇහැලියගොඩ ඉන්න කෙනෙක් කියන්න කෝ ඊයේ උඩුමත්ත ප්‍රෙද්ශයට රෑ වැස්සද කියලා කරන්ට් එකත් නැද්ද කියලා

    ඇහැලියගොඩ ඉන්න කෙනෙක් කියන්න කෝ ඊයේ උඩුමත්ත ප්‍රෙද්ශයට රෑ වැස්සද කියලා කරන්ට් එකත් නැද්ද කියලා
  4. adeeezzz

    Honda Dio එකට service එකක් දාගන්න හොඳ තැනක්

    මචං උබට හම්බුනොත් මටත් කියපං ඒක හොඳයිද බං ------ Post added on 1742964163 තලවතුගොඩ මොනවද තියෙන ස්ර්විස් තැන් ------ Post added on 1742964240
  5. adeeezzz

    Honda Dio එකට service එකක් දාගන්න හොඳ තැනක්

    පන්නිපිටිය, කොට්ටාව, මහරගම, තලවතුගොඩ‍ා, අවට හොඳට සර්විස් කරගන්න තැනක් කලින් අර yatro මගුලෙන් කලේ උන්ගෙන් සර්විස් කරනවට වඩා හොඳයි අපි ගෙදර ස්විස් කර ගන්නවා careless කයිය විතරයි උන්ගෙ ඒ නිසාම එපා උනා එතනින් සර්විස් කරන එක oil can එක ඔහේ ඇරලා දාලා උන් එතන පිස්සු කෙලිනවා උන් එතන වෙන ආතල් එකක්...
  6. adeeezzz

    විභාග දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන දත්ත සහකාර

    ane hamba unoth matath denna melo deyak dane natuwa yanawata wada monwa hari deyak dan yanna one
  7. adeeezzz

    ප්ලෑන් එකක් ඇඳ ගන්න කෙනෙක් ඔනෙ

    වර්ග අඩි 600-550 ක් ප්‍රමාණයක් තියෙන පොඩි තැනක් ඒත් එතන තට්ටු දෙකට ගෙයක් හදාගන්න ඔනේ අනුමත කරන්න අවශ්‍ය නෑ බජට් එකට මට ලස්සන පොඩි ගෙයක් හදා ගන්න අවශයි කිරියේ ප්ලෑන් අඳීන කවුද ඉන්නේ ලොකු උදව්වක් වර්ග අඩියකට අය කරන ප්‍රමාණයත් කියන් යන්න location - පන්නිපිටිය
  8. adeeezzz

    ebay course එක කරන්න මෙයාලා හොඳයිද ?

    මේකයි මගේ මල්ලි කෙනෙක් ebay කෝස් එකක් කරන්න මේක හොඳයිද කියලා ඇහුවා මේ කේ course එක කරපු අය ඉන්නවද ? හොඳයිද ? වෙන මොනවද හොඳ ආයතන තියෙන්නේ ? මෙයාලා කෝස් එකට රුපියල් 5000ක් කියනවා කියලා කිව්වා මේක ගැන මට දන්න අය විස්තර ටිකක් දෙන්න
  9. adeeezzz

    v2rayN windows 7

    mokdaa v2 ray aka uba use krna
  10. adeeezzz

    ☢️BREAKING☢️ WW3 සියල්ල සූදානම්! 😱

    :love::love::love::love::love:
  11. adeeezzz

    ස්කූටරෙන්ම ගියා වොරන්ටි ගන්න

    ai bn h81 akak neo view whe kunugodakin gtte unge badu sauthtui neo view newei mulu lankawtama badu danne e nisa thwa honda shop tynwa gnna kalin poddk honda kada deka tunak balapan natnm return tmai
  12. adeeezzz

    WIFI ADAPTER

    wifi 6 beaus adapter akak ganin https://baseuscolombo.lk/shop/computer-accessories/baseus-3000mbps-fastjoy-series-wifi-adapter-b01317600111-03/ ------ Post added on 1722080348
  13. adeeezzz

    මස් අනුබයව ගැන බුදු හාමුදුරුවන් වහන්සේගේ ඉගැන්වීම මොකක්ද?

    ‘‘එකජං වා ද්‌විජං [දිජං (පී.)] වාපි, යොධ පාණං විහිංසති; යස්‌ස පාණෙ දයා නත්‌ථි, තං ජඤ්‌ඤා වසලො ඉති. මෙලොවැ යමෙක් ඒකජ වේවයි. ද්වීජ වේවයි ප්‍රාණීන් දිවිගලවා ද, යමක් හට ප්‍රාණීන් කෙරෙහි දයා නැත් ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේ ය.
  14. adeeezzz

    අවුරුදු ගානක ඉඳන් මගේ බඩේ දකුණු පැත්ත ඉදිමෙනවා

    ❤️❤️🙏 🙏🙏🙏 ------ Post added on 1721311300 🙏🙏 ------ Post added on 1721311345

    No contents