ස්කූටරෙන්ම ගියා වොරන්ටි ගන්න

AnuradhaRa

Well-known member
  • දුන්න බං වෙන බෝඩ් එකක්
    Neoview යක්කල

    වොරන්ටි මාස 6 ක් තිබුණ

    මාර්තු 27 ගත්තෙ ජූලි 26 වැඩ නැතුව ගියා

    හරියටම මාස 4 යි

    මේකෙත් HDMI Port එකක් තියෙනව

    හැබැයි කලින් තිබුණෙ

    H81M-E35 V2

    දැං

    H81M-E34

     
    Last edited:

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,116
    367
    83
    ai bn h81 akak neo view whe kunugodakin gtte unge badu sauthtui neo view newei mulu lankawtama badu danne e nisa thwa honda shop tynwa gnna kalin poddk honda kada deka tunak balapan natnm return tmai
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ai bn h81 akak neo view whe kunugodakin gtte unge badu sauthtui neo view newei mulu lankawtama badu danne e nisa thwa honda shop tynwa gnna kalin poddk honda kada deka tunak balapan natnm return tmai

    මම කිරියෙ දැකපු දෙයක් තමයි
    කලින් අහනකොට කවුරුත් මොකුත් කියන්නෙ නෑ

    ගත්තට පස්සෙ උඹල වගේ උපදෙස් දෙන උන් නං හෙනට ඉන්නව 😅

    උදේ 6.40 ට මම දාපු ත්‍රෙඩ් එක

    මට පෝන් එකෙන් සිංහල ටයිප් කරන්න අමාරුයි

    https://elakiri.com/threads/masa-4ie-mobo-eka-wada-nathiwa-giya.2165639/
     
    • Haha
    Reactions: tharakaf