උදාව්... ! help..! අසරණයි යකොව්.
අඩේ මචං උදව්වක් ඕනි බං..
මානසිකව වැටිලා දනිස් තුවාල වෙලා ඉන්නෙ..
අර බං අපි research කරන්නේ..
අන්න එව්වට තියනවනේ මුලින් research proposal එකක් දෙන්න..?
මට කවුරු හරි හොයල දියන්කෝ එහෙම කරපු සිංහලෙන් තියන එකක්..
මට ඕනි සිංහලෙන් research proposal ලියන්නේ කොහොමද බලාගන්න..
සින්හලෙන් කරපු research එහෙමත් තියන අය දෙන්න.
ඒකත් බලගන්න තියේ නං හොදයි
ගූගල් දෙයියා පිස්සු කෙලිනව බං උට මෙහෙම ගහල හොයන්න කීවම

" සිංහල පර්යේෂණ ව්‍යාපෘති යෝජනා "

දන්න ජගතෙක් හැකි නං ගූගල් දෙයියගෙන් පේන අහල වත් link පාර කියන්න.පින් 

සැ.යු. කොපි ගහන්න නෙවෙයි බං ඕනි. කරන විදිහ දැනගන්න 

Last edited:

හුගක් ඇනිලා ටහිකෙන්න ගත්තු නිසයි මේක දැම්මේ