ගෙදර කට්ටිය M3 පැත්තට හැරෙවුවා

wawula

Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    My3 the great leader.. Respect to the lion of our nation. My3 and Mr. Ranil. Long live forever.
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    රනිල් වික්‍රමසිංහගේ wife පොදු අපේක්ෂකයා කරන්න යනවා කියලා කතාවක් ගොඩක් අය කියනවා. කවුරු ජනාධිපති වුනත් රනිල් වික්‍රමසිංහ හැමදාමත් අගමැති. 😂🔫
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ ට්‍රේඩ් එක එළකිරියේ සදාකාලික නුලක්

    ගසාගෙ පැය එකහමාරේ එකයිපි කෝල් එක එලකිරියේ වාර්තාවක් :rofl::rofl::P:P



    කවුරුවත් මේක බම්ප් කරනවා නෙමේ ඔන්න :rofl:

     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මරුසිරා;23463713 said:
    මේ ට්‍රේඩ් එක එළකිරියේ සදාකාලික නුලක්

    ගසාගෙ පැය එකහමාරේ එකයිපි කෝල් එක එලකිරියේ වාර්තාවක් :rofl::rofl::P:P



    කවුරුවත් මේක බම්ප් කරනවා නෙමේ ඔන්න :rofl:



    legendary thread
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    main-qimg-833ead44525cece39f7f0522b8c7699a-c
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 ට කලින් මිනිස්සුන්ට තිබුන ලොකුම ප්‍රශ්නේ තමයි නාමල්ගේ රත්තරන් අස්පයා කන්නේ ලංකාවේ තනකොලද කියන එක... ඒකට දැන් කොහොමද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න?
    මිනිස්සු අමාරුවෙන දිනා ගත්තු ඒ වෙනසට ගරු කරන්න කියල මං ඉල්ලා සිටිනවා...
    ප්ලීස් ෆ්‍රෙන්..
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    උදාවු යහපාලනයෙන් විකසිත වු ගාසාගේ පවිත්‍ර සිත උද්දීපනය කරනු පිණිස බම්ප් කරන ලදි.