1. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    ඔව් නමුත් දශා නැති වුනත් ගුරු නකත්තාදිපති වෙන අවස්ථා වල වගේම දශා යන ග්‍රහයන්ට දෘෂ්ටි දෙනකොටත් බලපානවා.
  2. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    එහෙනම් බැදපන් එතකොට වැඩේ හරිනේ පවුලට හෝ ගාලා අලුත් සාමාජිකයෝ එකතුවෙයි..
  3. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    මම උඹට කිව්වනේ අරකෙන් බින්දුවක් දෙන්නම් කියලා. :dull:
  4. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    වෙනස මචං යහපතක් වෙයි. මොකද වෙන නරක දේවල් එක්ක ජිවිතයේ යතා ස්වාභාවය දකින්න උදව් වෙයි. හරියටම තීරණය කරන්න නම් හඳහනේ ග්‍රහ පිහිටීම අනුව තීරණයක් ගන්න ඕන.
  5. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    එහෙමද.. වෙනසට තියන අකමැත්ත අඩු කරගන්න මචං. එතකොට හරි..
  6. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    අනිවා. මාරුව ඔයාට හොඳ වේවි..! :)
  7. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    එලස්. දවසක බලමු.
  8. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    එල මචං එල කිරි රේප් නැතුවට අවුලක් නැ ස්තුතියි එල මචෝ
  9. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    මලයට කොහොමෙයි දැන්?
  10. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    ගුරු මාරුවෙන් පස්සේ අඩු වෙයි මචං.
  11. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    හඳහන අනුව වෙනස් වුනත් සුළුවෙන් හරි බලපෑමක් නැති වෙන්නේ නැ.
  12. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    මේක ඉස්සර වගේ නෙමෙයිනේ දන්නවනේ රුපියල් පනහේ ඉන්ටනෙට් කාඩ් ආවට පස්සේ කිරිය චොර වුනානේ.
  13. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    දර්ශනයට මේ අවුරුද්ද හොඳයිනේ උව ශේප් එකේ තියාගනින්..:baffled:
  14. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    ආර්ථිකේ නම් හොඳයි බොට..
  15. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    පරිවර්තනය කිව්වේ මචං උඹ ජීවිතය දිහා වෙනස් මානයකින් බලන්න, ඒ වගේම උඹේ ජිවන රටාව වෙනස් වෙන්න වගේ ඒවා.
  16. නැකැත් රාල

    ගුරු මාරුව ඔබට කොහොමද?

    උඹ මිණ ලග්න කාරයෙක්ද? :dull:

    No contents