:D:D:D:D
අපෝ ඔව්, මම දන්නේ නද්ද like කරල කල් කියල. ගොරිල්ලෝ තරහ ගියාම නම් ටිකක් සැරයි. එක ඇත්ත. එත් උන්ට තරහ යන්න සාධාරණ හේතුවක් තියෙන්නත් ඕන.උන්ට උන්ගේ පාඩුවේ ජීවත් වෙන්න ඉඩ දුන්නේ නැත්නම් ඉතින් කොහොමත් තරහ යනවා තමයි. මිනිස්සු වගේ හත් අට ගුණයක් ශක්තිය තියන සතෙක්ට අහු උනොත් ඉතින් ඉවරම...