මේ අහපන්. මම සිරාවටමයි කියන්නෙ.මට උබට බොරුවට චීස් කතා කියල වැඩක් නැහැ.අනේ බන් උබ පවු එහෙම කරන්න එපා ඔහොම අනිත් අයටත් වෙනව ඔය වගේ දේවල්. උබ දන්නවද උබේ කතාව ඇහුණම මොකද්ද මට හිතුනෙ කියල. මට හිතුනේ උබ කොන්ද නැති එකෙක් කියල. උබ විහින් කොන්ද කඩාගෙන තියෙන්නෙ.උබට ඒක හදාගන්න ඕන තරම් අවස්ථාව තියනව. උබ...