අනේ බන් ඕව මොනවද:growl:
මම පලවෙනි පාර fail:baffled:
S දෙකයි:lol::lol:
ඔන්න කරන්න දෙයක් නැති නිසා ආයේ කරන්න ගත්ත:nerd:
කොහේ කරන්නද යාලුවෝ තමයි හෙනේ:angry::angry:
ඔන්න පිස්සු කෙලලා කෙල්ලෝ පස්සේ ගිහින් චාටර් වෙලා සේරම කරලා අන්තිමේදී මාර්තු වලටත් ආවා:(
එතකොටම මොකක්ද කතන්දරයක් ගිහින් විභාගේ ජුනි වලට...