සුදු පූසා ගේ පැටිකිරිය

Status
Not open for further replies.

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ටින්ටියාගේ පෝස්ට් එකෙන් පස්සෙ සිද්දිය උනේ.
    මේකේ ඇත්ත නැත්ත මොකක්ද කියලා මම දන්නෙත් නෑ.
    හැබැයි ඊයේ රෑ හබන් කුකුලන්ට නම් රජ මඟුල්
    :yes::yes::yes:

    සිරාවට පො#නයෝ form සේරම වෙලා
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    :yes: මට උඹලත් එක්ක කිසිම අවුලක් නෑ උඹල එල කොල්ලෝ සෙට් එක

    ඒත් අර සුරාද බං :confused: මට හිතාගන්නත් බෑ ඌ ඔයවගේ වැඩක් කරයි කියල :dull:

    boss?? why like this? :dull:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    aneey umba baba. Umba kage fake ekada kiyala api dannawaaa. Lassanta umba talk eken umbata ona minissu sudda karanawa. :P :rofl: :rofl:
    Api kawadawath waradila kawawath ban karanne na. Ban una kena kohomath watema gihin kiyanne u kale na kiyalamai. :rofl: anika oya kiyana fake ekakata nemei ban kale okawa. dannwa wage boru liyanna epa

    Boru kiyanna epa ban pana pihitoo la. :lol::lol::lol::lol:
    Umba kage fake ekada kiyala dan pahadili.

    Anik post walath umba korala thiyenne patta pachayak aththa wage liyanawa boru sakki penna penna.
    :rofl:
    මෙන්න එකෙක්ගේ රෙදි adimin කෙනෙක් ඇවිත් ගැලෙවුවා
    මම මු ගැන පහුගිය දවස් ටිකේම ඇහැ ගහගෙන හිටියේ
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :yes: මට උඹලත් එක්ක කිසිම අවුලක් නෑ උඹල එල කොල්ලෝ සෙට් එක

    ඒත් අර සුරාද බං :confused: මට හිතාගන්නත් බෑ ඌ ඔයවගේ වැඩක් කරයි කියල :dull:
    පිස්සුද බන් ඌ එහෙම කරන්න සුදු පුසාත් එක්ක අවුලක් තිබ්බේ නැ, එහෙම තිබ්බනම් රියල් අයිඩි එකෙන්ම තමා ගහන්නෙත්. මේක අපිව කොටවන්න කරපු පොන්සියෙක්ගෙ වැඩක්. ටින්ටින් වුනත් දෙයක් කියන්න කරන්න කියන්න කලින් හොයලා බලන්න ඕනා.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒත් අර සුරාද බං :confused: මට හිතාගන්නත් බෑ ඌ ඔයවගේ වැඩක් කරයි කියල :dull:
    4.gif
    බලමුකෝ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    mata penne tintin hack welada koheda :lol: nathnam uth dan kade yanawa dan :rofl:
    GT should assign somebody else to take care of that lame account

    ටින් ටින් නම් මට මෙතෙක් මුකුත් කියල නෑ :no: ඌ එල

    ඒත් මේ ස්පෑම් චෙකර් කියන කෙනානම් එකසැරයක් මාව බොරුවට බෑන් කරා. :yes: එයාගෙ තනතුරට වෙන කාවහරි දාන්න පුලුවන්නම් හොඳයි :D
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මම නිදාගන්න ගියා බං 12ට විතර. මේ අමන ටින්ටියා කියලා තියෙන්නේ මේ මමලු. පො^යට සාක්ෂි තියෙනවද දන්නේ නෑ. එක්කෝ කැ^යා මම ඉන්න වෙලෙ කියපංකෝ. යකෝ මම මීට වඩා කුනුහරප කියලා තියෙනවා මේ අයිඩී එකෙන් කින්ඩම් එකේ. එහෙම කියපු මට මේ හු^ත්වල් කියන්න ෆේක් ඕනිද
    GT awama balamuko math thread aka okkoma beluwa:)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මටනම් මේකේ ඇඩ්මින්ලා මොඩ්ලා වෙනස් කරන්න ඕනි නෑ. මට ටින්ටියා කිව්වොත් ඇති මොකක්ද මේ කියලා
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    4.gif
    බලමුකෝ

    අනේ මන්ද බං උඹ කියල කියන්නේ නෑ මම :no:

    මොකද එක සැරයක් මටත් ඔහොම උනා මම වගේ කවුද එකෙක් ෆේක් හදල පස්සේ මාව බෑන් කරා ඒකට :dull: මම හිතන්නේ මේකේ ගෙස් කරලා තමයි දැන් බෑන් කරන්නේ :P
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    එක එක්කෙනා නිකන් බොරුවට හිත් අමනාප කරගන්න එපා මචන්ලා.........
    කවුරු වුනත් මේ ෆේක් ID එකෙන් දාපු මේ ත්‍රෙඩ් එකේ මූලික අරමුණ වෙන්නේ කට්ටියව අවුස්සලා තරහ කරවන්න.....
    දැන් මේක දාපු එකා හොදට මේක බල බල හිනා වෙනවා ඇති...........
    උඹලා කවුරුවත් මෙතන රණ්ඩු කරන්න එපා බන්...........
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ මන්ද බං උඹ කියල කියන්නේ නෑ මම :no:

    මොකද එක සැරයක් මටත් ඔහොම උනා මම වගේ කවුද එකෙක් ෆේක් හදල පස්සේ මාව බෑන් කරා ඒකට :dull: මම හිතන්නේ මේකේ ගෙස් කරලා තමයි දැන් බෑන් කරන්නේ :P
    :lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිස්සුද බන් ඌ එහෙම කරන්න සුදු පුසාත් එක්ක අවුලක් තිබ්බේ නැ, එහෙම තිබ්බනම් රියල් අයිඩි එකෙන්ම තමා ගහන්නෙත්. මේක අපිව කොටවන්න කරපු පොන්සියෙක්ගෙ වැඩක්. ටින්ටින් වුනත් දෙයක් කියන්න කරන්න කියන්න කලින් හොයලා බලන්න ඕනා.

    :yes:

    මොකද මාව දෙසැරයක් බෑන් කරා ෆේක් හැදුව කියල ...

    ඒත් ඉතින් මම විතරයි දන්නේ මම එහෙම කරේ නෑ කියල

    ගෙසිං සිස්ටම් එක පොඩ්ඩක් නැවත්තුවොත් හරි :rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කෝ යකෝ මේකේ අර ඊයේ නරියා බල්ලා කිය කිය හිටිය එකා.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Captain ජැක් ස්පැරෝ;11752718 said:
    එක එක්කෙනා නිකන් බොරුවට හිත් අමනාප කරගන්න එපා මචන්ලා.........
    කවුරු වුනත් මේ ෆේක් ID එකෙන් දාපු මේ ත්‍රෙඩ් එකේ මූලික අරමුණ වෙන්නේ කට්ටියව අවුස්සලා තරහ කරවන්න.....
    දැන් මේක දාපු එකා හොදට මේක බල බල හිනා වෙනවා ඇති...........
    උඹලා කවුරුවත් මෙතන රණ්ඩු කරන්න එපා බන්...........

    :yes:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :yes:

    මොකද මාව දෙසැරයක් බෑන් කරා ෆේක් හැදුව කියල ...

    ඒත් ඉතින් මම විතරයි දන්නේ මම එහෙම කරේ නෑ කියල

    ගෙසිං සිස්ටම් එක පොඩ්ඩක් නැවත්තුවොත් හරි :rofl:
    බලමුකො GT මොකාද කියන්නේ කියලා.:yes:
    කෝ යකෝ මේකේ අර ඊයේ නරියා බල්ලා කිය කිය හිටිය එකා.
    අර නුවන් බුවා කියන ගොතයා නේද?හූ**** ඔකා අයේ අවොත් එහෙම මේකට.
     
    Status
    Not open for further replies.