සිරාවට ඔහොම හිතන කෙනෙක් යන්න ඔනේ ඔතනට වැඩේ කියන්නේ ඒ මනුස්සයත් මිනිස්සු වගේම මහන්සිවෙනවා රට ගොඩ ගන්න කියලා මිනිසුන්ට පේන්න ඔනේ ඒ වැඩේ ට්කක් දුරට ප්‍රේමදාස කලා පොර මැරැණා මහින්දට ඒකාදිපති බැරෑරැම් තීර්ණ ගන්න පාලිමෙන්තුව හැදුවා ඒත් තමන් ගොඩගහගත්තා විතරයි රට හදන්න බැළුවේ නෑ රනිල්ට රට හදන්න තිරණ...