1. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එක කුසේ අයියා උනත් සුවර් කරන්න එපා දැන් කාලේ ඔකට මොකක් හරි වැඩක් කරලා තියා ගන්න නැත්නම් උබලට හුලං අන්තිමට හොද අයියලත් ඉන්නවා ඒත් ගෑනු උන්ගේ බ්‍රේන් වොෂ් කරනවා ඊට පස්සේ ගෙදරට අල්කයිඩා එකෙන් පැනාවගේ තමයි අවදානමට පෙර සුදානමින් හිටපන් උබ සොප් එකක් කරනවා නේද දැන් කොහොමද සේප්ද බිස්නස්
  2. MAHAADENAmutta

    රෝස තිරිවානේ

    අනුරාදපුරයේ නාමල් උයනේ තියෙන්නේ කන්දක්ම අර ගනින්කෝ
  3. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එක වෙලාවකට හිතෙනේ නැද්ද විනිසුරැවරයෙක් වෙන එක මල ඇනයක් කියලා පෞද්ගලික නිදහස සිමාවෙලා කියලා යාළුවොත් එක්ක සංසංදනය කරන කොට (වගකිමක් හැමෝම තමන් කරන කියන දෑ ගැන ඇහැගහන් ඉන්නේ හැම වෙලාවෙම ආරකෂාව ඉස්සර පට්ට ආතල් එකේ හිටපු කෙනෙක්නේ ඔබතුමා තරහවෙන්න එපා එහෙම ඇහුවට මොකද හැමෝම හිතනවා බලන්න අරයා පට්ට සැපෙන්...
  4. MAHAADENAmutta

    කිව්වා වගේම උනා.. මේ වගේ මිනිස්සු වටිනවා

    මේ අර පොල් කූරැ කියන ඩයල් එක නේද:baffled: GwdJBqbBEBQ
  5. MAHAADENAmutta

    මේ මිනිහා කියන දේ පොඩ්ඩක් බලපන්

    මේ අර පොල් කූරැ කියන ඩයල් එක නේද:baffled: GwdJBqbBEBQ
  6. MAHAADENAmutta

    තැගි ඔප්පුවක් ලියා ගන්න.

    දැන් ගොඩක් අඩු ගනන් වලින් ලියන්න බෑ බං:sorry:
  7. MAHAADENAmutta

    තැගි ඔප්පුවක් ලියා ගන්න.

    මේ ඉන්නේ එලකිරි විනිසුරැ තුමා එයාගෙන් අහන්න https://www.elakiri.com/forum/showthread.php?t=1875275
  8. MAHAADENAmutta

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කවුද මගේ එක වසර පොත ෆොටෝ ගහලා මේකේ දැම්ම එකා:no:
  9. MAHAADENAmutta

    ඊළඟ ඇත්ගොව්ව දැන්වත් එයිද

    රනිල් උබව දරැකමට හදාගත්තද
  10. MAHAADENAmutta

    ඊළඟ ඇත්ගොව්ව දැන්වත් එයිද

    :lol::lol: ඔය අලියා දැන් නාකි වැඩියි කියලා ඒ අලියට තේරෙනේ නැති හැටි ඒත් ඉතින් එහා පැත්තෙන් ඉන්නෙත් නාකි පප්පෙක් තමයි මුන් දෙන්නයි පබ රාලයි පන්නලා මං වගේ එල කොල්ලෙක් ඔතනට ගියානම් මම දන්නවා මං හාදන හැටි සොරි සොරි වැරදුනා රට හදන හැටි
  11. MAHAADENAmutta

    ඊළඟ ඇත්ගොව්ව දැන්වත් එයිද

    උබ දැන් අලියෙක්ව බලාගන්න ජොබකට බැස්සද:shocked:
  12. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඒක වැරදිද බං අවුලක් නෑනේ මිනිහා සලි මාරැකරගනේ පිටරටදිනේ:baffled:
  13. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    මනි ලොන්ඩරින් ගැනද කොහෙද අහන්නේ
  14. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    අතුරැ තහනම තාවකාලිකයි නේද නඩුවේ තිදුව දෙන්න තව කොච්චර කල් යයිද
  15. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    කලින් උත්තර දිලා තිබ්මා මචං පොඩ්ඩක් පරණ පිටු බලපන්
  16. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එකනම් මරැ එහෙනමි එත් මං හිතන්නේ පට්ට ලොකු පොතක් වෙයි ඩික්ෂනරියක් සයිස්
  17. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    :sorry: හිතේ දුකට කවියකින් කිවුවානම් මරැ (ගොඩක් අය කියනවා නඩු අවුරැදු ගනන් ඇදෙනවා විනිසුරැතුමන්ලා මාරැ උනාම නඩුව ආපහු අඩිගානක් පස්සට යනවා අන්තිමට නඩුව ඉවර වෙනකොට නඩු දාපු උනුත් මැරිලා වැරදි කාරයොත් මැරිලා කියලා:sorry: අනේ මන්දා ඉඩම් නඩුද වැඩිම කාලයක් ඇදෙන නඩු)
  18. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඒකේ සමරියක් තියන තැනක් නැද්ද :( වෙන ඔනේ නෑ මිනිමැරැම් වලටයි කුඩුවලටයි ස්ත්‍රි දුෂණ වලටයි තත්වය කොහොමද ඇප හම්බවෙනවද

    No contents