1. MAHAADENAmutta

    පාර්ලිමේන්තුවේ පේන්නම බැරි උන්ටික

    පාර්ලිමේන්තුවේ පේන්නම... 11-15-2018 02:43 PM keriyo wimal hitiye nathnam thama koti gahanawa අපේ මතේ ඉදිරිපත් කරන්න බැරි හැටියක් මේකේ වහලෙකුට රිදිලා උබ කැමතිනම් උබ කැමතිම සෙට් එක කියලා පෝස්ට් එකක් දාපන් උගේ නමත් එක්ක මං රෑට කන්න එකතුකරගත්ත රෙප් ටික කපන්නේ නැතිව
  2. MAHAADENAmutta

    පාර්ලිමේන්තුවේ පේන්නම බැරි උන්ටික

    කෝට් ටේ දැන් හර්ෂ කාරයා ඉන්නේ එජාපෙන් පොර ගැන එච්චර හොදනෑ ජනතා මතය
  3. MAHAADENAmutta

    පාර්ලිමේන්තුවේ පේන්නම බැරි උන්ටික

    මට නම් හර්ෂ අල්ලනේ නෑ ඒත් පේන්න බැරි තරම් එකෙක් නෙමෙයි
  4. MAHAADENAmutta

    පාර්ලිමේන්තුවේ පේන්නම බැරි උන්ටික

    දාපන් මචං නුලක් පක්ෂ පාට බලනේ නැතිව අවුලක් නැති චරිත ගැන මොහාලාල් ග්‍රේරැ එයා තාම පාලිමන්ට් ඉන්නවද ? පොරත් අවුලක් නෑ පට්ට ඩයල් එක ජවිපේ මංත්‍රි ටික කරැ සහ චමල් මුන් දෙන්නත් හොදයි කරැ කතානයක නිසා නෙමෙයි ඉස්සර ඉදන්ම අවුලක් නෑ
  5. MAHAADENAmutta

    පාර්ලිමේන්තුවේ පේන්නම බැරි උන්ටික

    කතාව ඇත්ත අයියේ අපි මේ තෝරන්නේ එපාම කරපු උන්ගෙත් එපාම කරපු අය
  6. MAHAADENAmutta

    පාර්ලිමේන්තුවේ පේන්නම බැරි උන්ටික

    ඔහොම බැළුවොත් පාලිමේතුවේ 225ම දාන්න පුළුවන් :lol: මං කිවුවේ මට පේන්න බැරිම චරිත මචං
  7. MAHAADENAmutta

    පාර්ලිමේන්තුවේ පේන්නම බැරි උන්ටික

    පොරව පේන් බැරි ආථික විද්‍යාව කියකියා මෝඩ තර්ක ගේනවා මිනිසු ගොනාට අන්දන්න රැ2500න් තුන් දෙනෙගේ පවුලකට මාසයක් ජිවත්වෙන්න පුළුවන් කියලත් කිවුවේ ඌ තමයි මිනිස්සු මෝඩයෝ කරන්න මහ ගුරා
  8. MAHAADENAmutta

    පාර්ලිමේන්තුවේ පේන්නම බැරි උන්ටික

    පක්ෂ පාට නෑ මහිදානන්ද අලුත්ගම බදුරැදින් වඩිවෙල් සුරේෂ් වසන්ත සේනානායක විමල් වීරවංශ එස් බී දිසානායක රෝහිත අබේගුනවර්ධන තොන්ඩමන් බන්දුල ගුණවර්ධන චතුර සේනාරත්න විජේකලා ජොස්ටන් දයාසිරි ජෝන් අමරතුංග රවි කරැණානායක තව ඉන්නවා මතක් උනාම දාන්නම් තව එකෙක් ඉන්නවා මිනිහා පාලිමේතුවට අයිති නෑ ඒත් පට්ට ආතල් දෙන...
  9. MAHAADENAmutta

    කොල්ලොනේ.. කොලබනේ...

    කවුද බං දන්නේ අද එකෙක් ඉන්නවා හෙට තව එකෙක් මං දන්නෑ දැන් අගමැති කවුද කියලවත්:baffled:
  10. MAHAADENAmutta

    කොල්ලොනේ.. කොලබනේ...

    ඈ බං උබේ ඇස් පොට්ටද නාකිනේ කෝට්ටෙනේ:baffled::baffled:
  11. MAHAADENAmutta

    I badly wants virgins

    හෙට බෑ මට අගමැති කම බාර ගන්න එන්න කිවුවා හිටං අනිද් දා බදිමු සුදෝ
  12. MAHAADENAmutta

    I badly wants virgins

    මමත් වර් ජින් අපිදෙන් නා බදිමු
  13. MAHAADENAmutta

    Couple shoes Rs.2000/=

    කකුල් දෙකයි බං මට තියෙන්නේ :sorry:
  14. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඇයි දේෂපාලඥයින් ඒවාගේ ඒවාට කටයුතු නොකරන්නේ මිනිස්සු ගේ පැහැදිම නැති වෙයි කියලද ජනාදිපතිතුමාගේ අගමැති තුමාගේ විපක්ෂ නායක තුමාගේ කොච්චර පොටෝ හදලා සෝසල් මිඩියා වල දානවද
  15. MAHAADENAmutta

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඩොඩෝ මහත්තයායි මමයි දෝෂාභියෝගේ ගෙනාවේ අර කුසලානේ දෙනවා කියලා තරගකරැවන් රැවැට්ටුවා කියලා කුසලානේ තියන්න තැනකුත් හදලා තිබ්බා අපි:baffled:
  16. MAHAADENAmutta

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    එල එල මං නිකං හිතිචිච එකක් දැම්මේ තමන් එජෝයි කරනවා නම් ඉතින් අවුලක් නෑ නේ ඉතින්:yes::yes: සුබපැතුම් ! බොහොම ස්තුතියි මේකරන සේවයට
  17. MAHAADENAmutta

    සුද්දි යෙක් එක්ක අද රෑ ...

    අපිටත් සෙම වැඩි උනාම රෑට ඔයවගේ හීන පේනවා උළුවට තෙල් ටිකක් දාගනින් බං එතකොට හරියයි
  18. MAHAADENAmutta

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උබට විරැද්දව දෝෂාභියෝගයක් ගෙනල්ලා එකට ජන්ද විමසනවා
  19. MAHAADENAmutta

    Munta bad review ekak daapan Sinhalayo!

    මයි දෙයියෝ මොකෝ කියන්නේ මචං උබට අගමැති කම සෙට් කරලා දෙන්නද අපේ ජනාදිපති තුමාට කියලා සතියකට දෙකකට උබ තමයි නියම සුදුස්සා අපේ ඉස්සරහා ගෙදර ඇනිටිත් කිවුවා!

    No contents